Skip to content
TikMonkey

This capture reports no playable media for video 7698305066473917704; the public metadata below is still indexed.

කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වූ බවට වනජීවී පශු වෛද්‍ය සංගමය කියයි; තමාට… — @hirunews

Posted Oct 19, 2026 (8 days ago)0s2,567 views

Video stats

Public counts from the last refresh.

Views
2,567
Likes
73
Comments
2
Shares
0
Saves
1
Engagement
2.92%
Duration
0s
Posted
Oct 19, 2026

Video insights

@hirunews's TikTok video "කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වූ බවට වනජීවී පශු වෛද්‍ය සංගමය කියයි; තමාට ලිපිය ලැබී නැතැයි අධ්‍යක්ෂ ජනරාල් පවසයි 'කාවන්තිස්ස' හස්තියාට ප්‍රතිකාර සදහා පැමිණි නිකවැරටිය පශු වෛද්‍ය කර්යාලයේ සේවය කළ වෛද්‍ය ඉසුරු හේවාහෙට්ට්ගේ සිය සේවයෙන් ඉල්ල අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පවසනවා. මෙම හස්තියාට ප්‍රතිකාර සිදුකළ ආකාරය සම්බන්ධයෙන් වෛද්‍ය ඉසුරු හේවාහෙට්ටිගේ හට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ද ඉසුරු හේවාහෙට්ටිගේ වෛද්‍යවරයාටද දැඩි වි‍රෝධයක් එල්ල වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාල වෛද්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන ලිපිය මෙතෙක් තමාට නොලැබුණු බවයි. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts" has 2,567 views, 73 likes, 2 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 2.92% (likes, comments and shares over views). It was posted 8 days ago and runs 0 seconds. It has been saved 1 times.

Data as of Oct 19, 2026 (UTC), from the last public refresh captured by this index.

Hiru News

@hirunews · Verified

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

View profile
Followers
2,288,436
Following
10
Likes
285,008,805
Videos
22,232

Recent Videos

MORE FROM @HIRUNEWS

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 2,567 views, 73 likes and 2 comments.
Who posted this TikTok video?
It was posted by @hirunews, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 2.92% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-19, 8 days ago.