Vai al contenuto
TikMonkey

Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7698305066473917704; i metadati pubblici qui sotto restano comunque indicizzati.

කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වූ බවට වනජීවී පශු වෛද්‍ය සංගමය කියයි; තමාට… — @hirunews

Pubblicato 19 ott 2026 (12 giorni fa)0 s2567 visualizzazioni

Statistiche del video

Conteggi pubblici dall’ultimo aggiornamento.

Visualizzazioni
2567
Like
73
Commenti
2
Condivisioni
0
Salvataggi
1
Interazione
2,92%
Durata
0 s
Pubblicato
19 ott 2026

Approfondimenti sul video

Il video TikTok «කාවන්තිස්සට ප්‍රතිකාර කළ වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වූ බවට වනජීවී පශු වෛද්‍ය සංගමය කියයි; තමාට ලිපිය ලැබී නැතැයි අධ්‍යක්ෂ ජනරාල් පවසයි 'කාවන්තිස්ස' හස්තියාට ප්‍රතිකාර සදහා පැමිණි නිකවැරටිය පශු වෛද්‍ය කර්යාලයේ සේවය කළ වෛද්‍ය ඉසුරු හේවාහෙට්ට්ගේ සිය සේවයෙන් ඉල්ල අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පවසනවා. මෙම හස්තියාට ප්‍රතිකාර සිදුකළ ආකාරය සම්බන්ධයෙන් වෛද්‍ය ඉසුරු හේවාහෙට්ටිගේ හට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ද ඉසුරු හේවාහෙට්ටිගේ වෛද්‍යවරයාටද දැඩි වි‍රෝධයක් එල්ල වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාල වෛද්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන ලිපිය මෙතෙක් තමාට නොලැබුණු බවයි. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts» di @hirunews ha totalizzato 2567 visualizzazioni, 73 like, 2 commenti, 0 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 2,92% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato 12 giorni fa e dura 0 secondi. È stato salvato 1 volte.

Dati aggiornati al 19 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.

Hiru News

@hirunews · Verificato

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Vedi profilo
Follower
2.288.436
Seguiti
10
Like
285.008.805
Video
22.232

Video recenti

ALTRI VIDEO DI @HIRUNEWS

Domande frequenti

Quante visualizzazioni ha questo video TikTok?
L’acquisizione indicizzata qui riporta 2567 visualizzazioni, 73 like e 2 commenti.
Chi ha pubblicato questo video TikTok?
È stato pubblicato da @hirunews, il cui profilo è collegato da questa pagina.
Qual è il tasso di interazione di questo video TikTok?
Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 2,92% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
Quando è stato pubblicato questo video TikTok?
È stato pubblicato il 2026-10-19, 12 giorni fa.