Skip to content
TikMonkey

This capture reports no playable media for video 7697681809911581973; the public metadata below is still indexed.

මං දන්නවා මගෙන් උන එකම වරද ඔව් මං තිරිසන් සතෙක් වීමේ වරදට මං වන්දි ගෙව්වා..... කියන්නද පො… — @srmotivation24

Posted Oct 17, 2026 (9 days ago)0s11,728 views

Video stats

Public counts from the last refresh.

Views
11,728
Likes
1,935
Comments
190
Shares
28
Saves
104
Engagement
18.36%
Duration
0s
Posted
Oct 17, 2026

Video insights

@srmotivation24's TikTok video "මං දන්නවා මගෙන් උන එකම වරද ඔව් මං තිරිසන් සතෙක් වීමේ වරදට මං වන්දි ගෙව්වා..... කියන්නද පොඩි රහසක් මට තුවාල උනාම පුදුම වේදනාවක් මට දැනුනා... මට ඒක කොයි වගේද කියලා කියන්න බැරි උනේ ඔයාලට වගේ මට කතා කරන්න බැරි උන හින්දා..... ඔයාලාට වගේ මට දුවලා ඉස්පිරිතාලේ ට යන්න බෑ මට බෙහෙත් කරන්න කියලා කියන්න බෑ ඉතිං මගෙ නිහඬ හඬ ඔයාලට තේරෙයි කියලා හිතුවා... ගහක කොලයක් කෑවා ඇරෙන්න ඔයාලා යන එන මඟ සැරි සැරුවා ඇරෙන්න මං කරපු වරදක් නැති බව මගේ හදවත දන්න නිසා මං සැනසීමෙන් ඇස් පියා ගත්තා.... මට ලේසි උනේ නෑ හුස්ම අත හරින්න මට තිබුනා වගකීමක් මගෙ රැහේ උන් රකින්න මගෙ වගකීම මඟින් නතර කරලා ගියාට සමාවෙයන් මගෙ රැහේ උන්නේ ... මගෙ ඉරණම විසදුනා එයින් දුකට පත් වෙන්න එපා ඉතිහාසය පුරාවට මා වැනි අය බිලි පූජාවට ලක් වී තිබෙනවා... භාතියගෙ නඩුව වගේ මගේ අව නඩුවත් සොබාදම් මාතාවට භාර කරන්න .... මහ පොළව දෙබෑ වෙද්දි හෙන සර මහ පොළවට පාත් වෙද්දි කඳු පොළවට විත් ගම්මානම යට කර ගද්දි මිනිසුනේ මගෙ සොබාදම් මව්ට ආය කන්නලව් කරන්න එපා...... මා විදි වේදනාව මගෙ රැහේ උන් විදපු වේදනාව නුඹලාට හිතා ගන්නවත් නොහැකි නිසා... මතු දිනක ප්‍රේමය කරුණාව මුදාහල ලෝකයට මගෙ උපත සිදුවේවායි පතමින් අවසන් හුස්මත් මිහිතලයට මං මුදා හැරියා.... cpd fb #කාවන්තිස්ස_ඇත්_රජු #ඇත්රජු #නිවන්_සුව_ලැබේවා_" has 11,728 views, 1,935 likes, 190 comments, 28 shares in the public metrics captured by this index. That is an engagement rate of 18.36% (likes, comments and shares over views). It was posted 9 days ago and runs 0 seconds. It has been saved 104 times.

Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

View profile
Followers
28,582
Following
1,635
Likes
894,828
Videos
2,277

Recent Videos

MORE FROM @SRMOTIVATION24

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 11,728 views, 1,935 likes and 190 comments.
Who posted this TikTok video?
It was posted by @srmotivation24, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 18.36% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-17, 9 days ago.
What hashtags are used in this video?
The capture links 2 hashtags, starting with #ක.