Für das Video 7697681809911581973 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.
Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 11.728
- Likes
- 1.935
- Kommentare
- 190
- Shares
- 28
- Gespeichert
- 104
- Engagement
- 18,36 %
- Dauer
- 0 s
- Gepostet
- 17. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „මං දන්නවා මගෙන් උන එකම වරද ඔව් මං තිරිසන් සතෙක් වීමේ වරදට මං වන්දි ගෙව්වා..... කියන්නද පොඩි රහසක් මට තුවාල උනාම පුදුම වේදනාවක් මට දැනුනා... මට ඒක කොයි වගේද කියලා කියන්න බැරි උනේ ඔයාලට වගේ මට කතා කරන්න බැරි උන හින්දා..... ඔයාලාට වගේ මට දුවලා ඉස්පිරිතාලේ ට යන්න බෑ මට බෙහෙත් කරන්න කියලා කියන්න බෑ ඉතිං මගෙ නිහඬ හඬ ඔයාලට තේරෙයි කියලා හිතුවා... ගහක කොලයක් කෑවා ඇරෙන්න ඔයාලා යන එන මඟ සැරි සැරුවා ඇරෙන්න මං කරපු වරදක් නැති බව මගේ හදවත දන්න නිසා මං සැනසීමෙන් ඇස් පියා ගත්තා.... මට ලේසි උනේ නෑ හුස්ම අත හරින්න මට තිබුනා වගකීමක් මගෙ රැහේ උන් රකින්න මගෙ වගකීම මඟින් නතර කරලා ගියාට සමාවෙයන් මගෙ රැහේ උන්නේ ... මගෙ ඉරණම විසදුනා එයින් දුකට පත් වෙන්න එපා ඉතිහාසය පුරාවට මා වැනි අය බිලි පූජාවට ලක් වී තිබෙනවා... භාතියගෙ නඩුව වගේ මගේ අව නඩුවත් සොබාදම් මාතාවට භාර කරන්න .... මහ පොළව දෙබෑ වෙද්දි හෙන සර මහ පොළවට පාත් වෙද්දි කඳු පොළවට විත් ගම්මානම යට කර ගද්දි මිනිසුනේ මගෙ සොබාදම් මව්ට ආය කන්නලව් කරන්න එපා...... මා විදි වේදනාව මගෙ රැහේ උන් විදපු වේදනාව නුඹලාට හිතා ගන්නවත් නොහැකි නිසා... මතු දිනක ප්රේමය කරුණාව මුදාහල ලෝකයට මගෙ උපත සිදුවේවායි පතමින් අවසන් හුස්මත් මිහිතලයට මං මුදා හැරියා.... cpd fb #කාවන්තිස්ස_ඇත්_රජු #ඇත්රජු #නිවන්_සුව_ලැබේවා_“ von @srmotivation24 kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 11.728 Aufrufe, 1.935 Likes, 190 Kommentare, 28 Shares. Das entspricht einer Engagement-Rate von 18,36 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 13 Tagen gepostet und dauert 0 Sekunden. Es wurde 104 Mal gespeichert.
Datenstand: 21. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Follower
- 28.582
- Gefolgt
- 1.635
- Likes
- 894.828
- Videos
- 2.277
Neueste Videos
Hashtags in diesem Video
Links bleiben innerhalb dieses Index.
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 11.728 Aufrufe, 1.935 Likes und 190 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @srmotivation24, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 18,36 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-17, vor 13 Tagen.
- Welche Hashtags werden in diesem Video verwendet?
- Die Erfassung verlinkt 2 Hashtags, zuerst #ක.