Video stats
Public counts from the last refresh.
- Views
- 2,116
- Likes
- 212
- Comments
- 9
- Shares
- 1
- Saves
- 6
- Engagement
- 10.49%
- Duration
- 66s
- Posted
- Oct 15, 2026
Video insights
@virajlansakarashow's TikTok video "🙏 ඓතිහාසික රාවණ සංහිඳයේ ඉදිකිරීම් අවසන් අදියරට…! අද දිනයේදී රාවණ සංහිඳයේ ඉදිකිරීමට නියමිත උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පාදම කොටසෙහි මැණික් ගල් තැන්පත් කිරීම උවිඳු මදුමල්ක විසින් සිදුකරනු ලැබුවා. 🙏💎 අප සැමගේ කැපවීමෙන් ගොඩනැඟෙන මෙම පුණ්‍ය භූමියේ ඉදිකිරීම් නිම කිරීමට තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වැඩ කොටසක් පමණයි. පින් කැමති ඔබටත් හැකි අයුරින් ශ්‍රමයෙන් හෝ වෙනත් ආකාරයකින් මෙම උතුම් පුණ්‍ය කටයුත්තට දායක වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. 🎶 රාවණ සංහිඳ වෙනුවෙන් නිර්මාණය වන සුවිශේෂී තාණ්ඩවය… මෙම වීඩියෝව සමඟ ඔබට ඇසෙන තාණ්ඩවයේ පද රචනය අනුශ්ක හෙට්ටිආරච්චි විසින් සිදුකර තිබෙනවා. මේ ඔබට ඇසෙන්නේ එහි කෙටි සංගීත ඛණ්ඩයක් පමණයි! සම්පූර්ණ තාණ්ඩවය රාවණ සංහිඳ විවෘත කරන සුබ දිනයේදී ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලු දෙනා වෙත එළිදැක්වීමට නියමිතයි. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම රාවණ සංහිඳ තාණ්ඩවය ලෙස ජනගත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ☸️ ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කර පූජා කිරීමට නියමිත මෙම උතුම් සංහිඳ වෙනුවෙන් ඔබේ දායකත්වයත් ලබා දෙන්න. ඔබේ ශ්‍රමයත්, සහයෝගයත්, ආශීර්වාදයත් අපට මහත් ශක්තියක්! 📞 වැඩි විස්තර හා දායකත්වය සඳහා: 076 594 18 70 තෙරුවන් සරණයි! 🙏 #RavanaSanhinda #රාවණසංහිඳ #VirajLansakara #RavanaThandava #BuddhaStatue" has 2,116 views, 212 likes, 9 comments, 1 shares in the public metrics captured by this index. That is an engagement rate of 10.49% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 1 minute 6 seconds. It has been saved 6 times.
Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.
- Followers
- 34,301
- Following
- 57
- Likes
- 676,211
- Videos
- 924
Recent Videos
2.6Kviews206likes9comments14 days ago@virajlansakarashow 791views70likes3comments14 days ago@virajlansakarashow 15.5Kviews1.4Klikes31comments15 days ago@virajlansakarashow 579views39likes1comments15 days ago@virajlansakarashow 1.3Kviews168likes17comments15 days ago@virajlansakarashow 2.2Kviews165likes3comments15 days ago@virajlansakarashow 146views12likes1comments16 days ago@virajlansakarashow 4Kviews443likes14comments16 days ago@virajlansakarashow 1.4Kviews146likes5comments16 days ago@virajlansakarashow 6Kviews501likes12comments16 days ago@virajlansakarashow 11.9Kviews863likes17comments16 days ago@virajlansakarashow 16.7Kviews1.6Klikes49comments17 days ago@virajlansakarashow
Hashtags in this video
Links stay inside this index.
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 2,116 views, 212 likes and 9 comments.
- Who posted this TikTok video?
- It was posted by @virajlansakarashow, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 10.49% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-15, over two weeks ago.
- What hashtags are used in this video?
- The capture links 1 hashtag, starting with #ර.
- How long is this TikTok video?
- The captured clip runs 1 minute 6 seconds.