Skip to content
TikMonkey

Download MP4Downloader

🌿🚌 සරසවියෙන් අපි ගිය සුපිරිම TRIP එකක්! 🚌🌿 ඇත්තටම මේක නිකම්ම නිකම් ට්‍රිප් එකක් නෙවෙයි… ❤… — @drkithsiridissanayaka

Posted Sep 1, 2026 (over two weeks ago)243s986 views

Video stats

Public counts from the last refresh.

Views
986
Likes
112
Comments
4
Shares
2
Saves
1
Engagement
11.97%
Duration
243s
Posted
Sep 1, 2026

Video insights

@drkithsiridissanayaka's TikTok video "🌿🚌 සරසවියෙන් අපි ගිය සුපිරිම TRIP එකක්! 🚌🌿 ඇත්තටම මේක නිකම්ම නිකම් ට්‍රිප් එකක් නෙවෙයි… ❤️ විනෝදය, සතුට, නිදහස සහ සුන්දර මතක ගොඩක් එකතු වුණු අමතක නොවන දවසක්! 🥰 🌄 පාන්දරම බස් එකට නැගලා රතුපස්වල හන්දියෙන් අපේ ගමන ආරම්භ කළා. දරුවන් හැමෝම සතුටින්, උද්යෝගයෙන් එකතු වෙද්දි ට්‍රිප් එකේ සුපිරිම සිදුවීමක් සිද්ධ වුණා… 😂 😴 ට්‍රිප් එකේ Organizer වන නාරද ලීනාරාජ් සර්ටම බස් එකේ නින්ද ගිහින්! 😂😂 ඒක නම් මේ ට්‍රිප් එකේ අමතක නොවනම සිදුවීමක්! ඊට පස්සේ හැමෝම එකතු වෙලා, සිනාසෙමින්, සින්දු කියමින්, විනෝද වෙමින් අපේ ගමන ඉදිරියට ගියා. 🎶❤️ 🍽️ උදේ කෑමත් රසට කාලා… 🏞️ අවසානයේ අපේ සුන්දර ගමනාන්තය වන රිවර්ස්ටන් වෙත ළඟා වුණා. 🌿 සොබාදහම විඳිමින්… 💦 වතුරේ සෙල්ලම් කරමින්… 😂 යාළුවෝ එක්ක හිනා වෙමින්… 📸 ලස්සන මතක එකතු කරමින්… ඒ දවස අපි හැමෝම නිදහසේ, සතුටින්, බයක් නැතුව විඳපු ලස්සනම දවසක්! ❤️ අපේ දරුවන්ව ආරක්ෂිතව රැගෙන ගිහින්, ආරක්ෂිතව නැවත රැගෙන ආව එකත් මේ ගමනේ විශේෂත්වයක්. 🙏❤️ විශේෂයෙන්ම, 👨‍🏫 සරසවිය අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ නාරද ලීනාරාජ් සර් ❤️ සර්ගේ හොඳ සංවිධානය, ආදරය සහ දරුවන් ගැන තිබුණු වගකීම නිසා මේ ට්‍රිප් එක අපිට තවත් විශේෂ මතකයක් වුණා. 🙏 🌿 සරසවියෙන් ගිය TRIP එකක් නම්… ඒක අනිවාර්යයෙන්ම මතක හිටින TRIP එකක්! ❤️ RIVERSTON TRIP 2026 🏞️❤️ Memories that will stay forever! ✨ #Sarasaviya #SarasaviyaEducation #RiverstonTrip #Trip2026 #BeautifulMemories ❤️🚌🌿" has 986 views, 112 likes, 4 comments, 2 shares in the public metrics captured by this index. That is an engagement rate of 11.97% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 4 minutes 3 seconds. It has been saved 1 times.

Data as of Oct 25, 2026 (UTC), from the last public refresh captured by this index.

Dr.කිත්සිරි දිසානායක

@drkithsiridissanayaka

අපි ජීවත් වෙන්නෙ, ප්‍රශ්ණ වලට උත්තර හොයන්න තමයි 🥺

View profile
Followers
66,342
Following
46
Likes
1,212,578
Videos
1,022

Recent Videos

MORE FROM @DRKITHSIRIDISSANAYAKA

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 986 views, 112 likes and 4 comments.
Who posted this TikTok video?
It was posted by @drkithsiridissanayaka, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 11.97% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-09-01, over two weeks ago.
How long is this TikTok video?
The captured clip runs 4 minutes 3 seconds.