Skip to content
TikMonkey

This capture reports no playable media for video 7661767476681706759; the public metadata below is still indexed.

100K Followers ❤️ 100K Followers කියන්නේ අපි හැමෝම මුලින්ම හීන දකින එක ලක්ෂයක්… Viraj Lan… — @virajlansakarashow

Posted Jul 12, 2026 (4 months ago)0s8,035 views

Video stats

Public counts from the last refresh.

Views
8,035
Likes
245
Comments
11
Shares
3
Saves
6
Engagement
3.22%
Duration
0s
Posted
Jul 12, 2026

Video insights

@virajlansakarashow's TikTok video "100K Followers ❤️ 100K Followers කියන්නේ අපි හැමෝම මුලින්ම හීන දකින එක ලක්ෂයක්… Viraj Lansakara කියන Personal Brand එක ගොඩනඟන්න පටන් අරගෙන තව අවුරුද්දක්වත් සම්පූර්ණ වෙලා නැහැ. ඒත් ඒ පිටිපස්සේ තියෙන්නේ අවුරුදු ගණනාවක මහන්සිය, කැපවීම සහ නොනැවතී හීන පස්සේ දිව්ව ගමනක්. ⭕️ ගමක හැදී වැඩුණු මට…අද මේ තැනට එන්න මට ශක්තියක් වුණේ, ඔබ මාව විශ්වාස කරපු හැම මොහොතක්මයි. ඔබ දුන්න ආදරය, ප්‍රතිචාර සහ විශ්වාසය මගේ ගමනට ලැබුණු ලොකුම හයියයි. ලක්ෂ වාරයක් හිතේ ජප කරපු හීනයකට… අද තවත් ලක්ෂයක විශ්වාසයක් එකතු වෙලා තියෙනවා. 🇱🇰 ඔව්… මේ තවත් හැරවුම් ලක්ෂයක්. ඒත් මේක අවසානයක් නෙවෙයි… මේක තමයි තවත් ලොකු ගමනක ආරම්භය. අපි එකට ගවේශණය කරමු… අපි ඉතිහාසය සොයමු… අපි නොකියූ කතා ලෝකයට කියමු. 🤝 හීන වෙනුවෙන් මහන්සිවෙන හැම තරුණයෙක්ටම කියන්න තියෙන්නේ එකම දෙයයි. හීන දකින්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. “බෑ” කියන වචනය ජීවිතයෙන් අයින් කරන්න. එතකොට දවසක දිනන්නේ ඔබමයි. මේ 100,000 මගේ නෙවෙයි… ඔබ හැමෝගෙම විශ්වාසයේ ලක්ෂයයි. ❤️ මම විරාජ් ලංසකාර 🙏🇱🇰 ::: #100k #100kfollowers #viral #fyp #celebration" has 8,035 views, 245 likes, 11 comments, 3 shares in the public metrics captured by this index. That is an engagement rate of 3.22% (likes, comments and shares over views). It was posted 4 months ago and runs 0 seconds. It has been saved 6 times.

Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.

Viraj Lansakara Show

@virajlansakarashow

වැඩසටහන් සඳහා අමතන්න ☎️-076 59 41 870

View profile
Followers
34,301
Following
57
Likes
676,211
Videos
924

Recent Videos

MORE FROM @VIRAJLANSAKARASHOW

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 8,035 views, 245 likes and 11 comments.
Who posted this TikTok video?
It was posted by @virajlansakarashow, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 3.22% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-07-12, 4 months ago.
What hashtags are used in this video?
The capture links 5 hashtags, starting with #100k.