Bản ghi này không có nội dung phát được cho video 7696446557587115271; siêu dữ liệu công khai bên dưới vẫn được lập chỉ mục.
Thống kê video
Số liệu công khai từ lần làm mới gần nhất.
- Lượt xem
- 1.682
- Lượt thích
- 35
- Bình luận
- 0
- Lượt chia sẻ
- 0
- Lượt lưu
- 2
- Tương tác
- 2,08%
- Thời lượng
- 0 giây
- Ngày đăng
- 14 thg 10, 2026
Phân tích video
Video TikTok “රැප් සංගීත ලෝකයේ ජනප්රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල්ලි නායකයෙකු වන ඩුවේන් ඩේවිස්ට වසර 40 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 1996 වසරේදී අමෙරිකාවේ ලාස් වේගාස්හිදී සිදුවූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් ඔහු වරදකරු වීමෙන් අනතුරුවයි. 63 හැවිරිදි ඩේවිස්ට පසුගිය අගෝස්තු මාසයේදී පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට ජූරි සභාවක් විසින් වරදකරු බවට තීරණය කර තිබුණා. ඒ අනුව, මිනීමැරුම සම්බන්ධයෙන් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ මාරාන්තික ආයුධයක් භාවිත කිරීම සම්බන්ධයෙන් තවත් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස අඛණ්ඩව ක්රියාත්මක වන සිරදඬුවම් දෙකක් ඔහුට නියම කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. 1996 සැප්තැම්බර් 7 වැනිදා ලාස් වේගාස්හි MGM Grand කැසිනෝ ශාලාව තුළදී ඩේවිස්ගේ බෑණාට ටූපැක් සහ ඔහුගේ පිරිස පහරදීමෙන් පසු පළිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට නඩු විභාගයේදී අනාවරණ වී තිබෙනවා. එදින රාත්රියේ ටූපැක් ගමන් කරමින් සිටි මෝටර් රථය අසලට සුදු පැහැති රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇති අතර, එහිදී ටූපැක්ට වෙඩි ප්රහාර හතරක් එල්ල වී තිබුණා. ඉන් දින හයකට පසු ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා. කෙසේ වෙතත්, ටූපැක්ට මාරාන්තික වෙඩි ප්රහාර එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. ඩේවිස්ට එම වෙඩි තැබීම සිදුකළ බවට චෝදනා එල්ල වී නොතිබුණත්, අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙස මිනීමැරුම් චෝදනාවට වරදකරු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා නොවිසඳුණු මෙම ඝාතනය සම්බන්ධයෙන් ඩේවිස් 2023 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මාධ්ය හමුවලදී සිදුකළ ප්රකාශ සහ ඔහුගේ Compton Street Legend කෘතියේ සඳහන් කරුණු මෙන්ම විමර්ශකයන් සමග පැවැත්වූ රහසිගත සාකච්ඡාවල පටිගත කිරීම් ද නඩුවේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේදී අවසන් වරට අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණු විට ඩේවිස් ප්රකාශ කර ඇත්තේ, මෙම නඩුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඔහුගේ නීතිඥවරයා ද අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා. මේ අතර, අධිකරණයේදී සංවේදී ප්රකාශයක් සිදුකළ ටූපැක්ගේ සහෝදරිය වන සෙකියිවා ෂකූර් කියා සිටියේ, ඔවුන්ගේ මව ටූපැක්ව මානව හිමිකම් ක්රියාකාරිකයෙකු ලෙස ඇතිදැඩි කළ බවත්, ලෝකය යහපත් අතට වෙනස් කිරීමට ඔහුට හැකි බවට විශ්වාසයක් ඔහු තුළ ඇති කළ බවත්. 1990 දශකයේ රැප් සංගීත ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කලාකරුවෙකු වූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය, එවකට අමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර වෙරළබඩ රැප් සංගීත කණ්ඩායම් අතර පැවති ගැටුම් තවදුරටත් උත්සන්න කිරීමට ද බලපා තිබුණා. මූලාශ්රය : රොයිටර්ස් #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” của @hirunews có 1.682 lượt xem, 35 lượt thích, 0 bình luận, 0 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 2,08% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 0 giây. Video đã được lưu 2 lần.
Dữ liệu tính đến 14 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.
Hiru News
@hirunews · Đã xác minh
ජාත්යන්තර ප්රමිතිගත ප්රවෘත්තිකරණයේ ප්රමුඛතම ශ්රී ලාංකේය සන්නාමය
- Người theo dõi
- 2.288.436
- Đang theo dõi
- 10
- Lượt thích
- 285.008.805
- Video
- 22.232
Video gần đây
151lượt xem3lượt thích0bình luận6 ngày trước@hirunews 2,7 Nlượt xem106lượt thích0bình luận6 ngày trước@hirunews 1,5 Nlượt xem57lượt thích1bình luận6 ngày trước@hirunews 1,9 Nlượt xem57lượt thích0bình luận6 ngày trước@hirunews 1,6 Nlượt xem49lượt thích0bình luận6 ngày trước@hirunews 830lượt xem37lượt thích0bình luận6 ngày trước@hirunews 1,6 Nlượt xem76lượt thích7bình luận6 ngày trước@hirunews 2,2 Nlượt xem137lượt thích9bình luận6 ngày trước@hirunews 3,1 Nlượt xem148lượt thích1bình luận6 ngày trước@hirunews 532lượt xem14lượt thích0bình luận6 ngày trước@hirunews 1,7 Nlượt xem58lượt thích0bình luận6 ngày trước@hirunews 620lượt xem23lượt thích0bình luận6 ngày trước@hirunews
Câu hỏi thường gặp
- Video TikTok này có bao nhiêu lượt xem?
- Bản ghi được lập chỉ mục ở đây cho thấy 1.682 lượt xem, 35 lượt thích và 0 bình luận.
- Ai đã đăng video TikTok này?
- Video được đăng bởi @hirunews, có liên kết ngay trên trang này.
- Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
- Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 2,08% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
- Video TikTok này được đăng khi nào?
- Video được đăng vào 2026-10-14, hơn hai tuần trước.