Aller au contenu
TikMonkey

Cette capture ne signale aucun média lisible pour la vidéo 7696446557587115271 ; les métadonnées publiques ci-dessous restent indexées.

රැප් සංගීත ලෝකයේ ජනප්‍රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල… — @hirunews

Publiée le 14 oct. 2026 (il y a plus de deux semaines)0 s1 682 vues

Statistiques de la vidéo

Compteurs publics lors de la dernière actualisation.

Vues
1 682
J’aime
35
Commentaires
0
Partages
0
Enregistrements
2
Engagement
2,08 %
Durée
0 s
Publiée
14 oct. 2026

Analyse de la vidéo

La vidéo TikTok de @hirunews « රැප් සංගීත ලෝකයේ ජනප්‍රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල්ලි නායකයෙකු වන ඩුවේන් ඩේවිස්ට වසර 40 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 1996 වසරේදී අමෙරිකාවේ ලාස් වේගාස්හිදී සිදුවූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් ඔහු වරදකරු වීමෙන් අනතුරුවයි. 63 හැවිරිදි ඩේවිස්ට පසුගිය අගෝස්තු මාසයේදී පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට ජූරි සභාවක් විසින් වරදකරු බවට තීරණය කර තිබුණා. ඒ අනුව, මිනීමැරුම සම්බන්ධයෙන් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ මාරාන්තික ආයුධයක් භාවිත කිරීම සම්බන්ධයෙන් තවත් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වන සිරදඬුවම් දෙකක් ඔහුට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 1996 සැප්තැම්බර් 7 වැනිදා ලාස් වේගාස්හි MGM Grand කැසිනෝ ශාලාව තුළදී ඩේවිස්ගේ බෑණාට ටූපැක් සහ ඔහුගේ පිරිස පහරදීමෙන් පසු පළිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට නඩු විභාගයේදී අනාවරණ වී තිබෙනවා. එදින රාත්‍රියේ ටූපැක් ගමන් කරමින් සිටි මෝටර් රථය අසලට සුදු පැහැති රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇති අතර, එහිදී ටූපැක්ට වෙඩි ප්‍රහාර හතරක් එල්ල වී තිබුණා. ඉන් දින හයකට පසු ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා. කෙසේ වෙතත්, ටූපැක්ට මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. ඩේවිස්ට එම වෙඩි තැබීම සිදුකළ බවට චෝදනා එල්ල වී නොතිබුණත්, අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙස මිනීමැරුම් චෝදනාවට වරදකරු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා නොවිසඳුණු මෙම ඝාතනය සම්බන්ධයෙන් ඩේවිස් 2023 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මාධ්‍ය හමුවලදී සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ Compton Street Legend කෘතියේ සඳහන් කරුණු මෙන්ම විමර්ශකයන් සමග පැවැත්වූ රහසිගත සාකච්ඡාවල පටිගත කිරීම් ද නඩුවේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේදී අවසන් වරට අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණු විට ඩේවිස් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නඩුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඔහුගේ නීතිඥවරයා ද අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා. මේ අතර, අධිකරණයේදී සංවේදී ප්‍රකාශයක් සිදුකළ ටූපැක්ගේ සහෝදරිය වන සෙකියිවා ෂකූර් කියා සිටියේ, ඔවුන්ගේ මව ටූපැක්ව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ඇතිදැඩි කළ බවත්, ලෝකය යහපත් අතට වෙනස් කිරීමට ඔහුට හැකි බවට විශ්වාසයක් ඔහු තුළ ඇති කළ බවත්. 1990 දශකයේ රැප් සංගීත ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කලාකරුවෙකු වූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය, එවකට අමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර වෙරළබඩ රැප් සංගීත කණ්ඩායම් අතර පැවති ගැටුම් තවදුරටත් උත්සන්න කිරීමට ද බලපා තිබුණා. මූලාශ්‍රය : රොයිටර්ස් #HiruNews #HiruNewsLK #TruthAtAllCosts » compte 1 682 vues, 35 j’aime, 0 commentaires et 0 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 2,08 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 0 seconde. Elle a été enregistrée 2 fois.

Données au 14 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.

Hiru News

@hirunews · Certifié

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Voir le profil
Abonnés
2 288 436
Abonnements
10
J’aime
285 008 805
Vidéos
22 232

Vidéos récentes

PLUS DE @HIRUNEWS

Questions fréquentes

Combien de vues cette vidéo TikTok a-t-elle ?
La capture indexée ici affiche 1 682 vues, 35 j’aime et 0 commentaires.
Qui a publié cette vidéo TikTok ?
Elle a été publiée par @hirunews, dont le profil est accessible depuis cette page.
Quel est le taux d’engagement de cette vidéo TikTok ?
D’après les indicateurs relevés, le taux d’engagement est de 2,08 % (j’aime + commentaires + partages rapportés aux vues).
Quand cette vidéo TikTok a-t-elle été publiée ?
Elle a été publiée le 2026-10-14, il y a plus de deux semaines.