Lewati ke konten
TikMonkey

Rekaman ini tidak melaporkan media yang dapat diputar untuk video 7696446557587115271; metadata publik di bawah tetap diindeks.

රැප් සංගීත ලෝකයේ ජනප්‍රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල… — @hirunews

Diposting 14 Okt 2026 (lebih dari dua minggu lalu)0 dtk1.682 tayangan

Statistik video

Jumlah publik dari pembaruan terakhir.

Tayangan
1.682
Suka
35
Komentar
0
Dibagikan
0
Disimpan
2
Interaksi
2,08%
Durasi
0 dtk
Diposting
14 Okt 2026

Wawasan video

Video TikTok @hirunews “රැප් සංගීත ලෝකයේ ජනප්‍රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල්ලි නායකයෙකු වන ඩුවේන් ඩේවිස්ට වසර 40 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 1996 වසරේදී අමෙරිකාවේ ලාස් වේගාස්හිදී සිදුවූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් ඔහු වරදකරු වීමෙන් අනතුරුවයි. 63 හැවිරිදි ඩේවිස්ට පසුගිය අගෝස්තු මාසයේදී පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට ජූරි සභාවක් විසින් වරදකරු බවට තීරණය කර තිබුණා. ඒ අනුව, මිනීමැරුම සම්බන්ධයෙන් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ මාරාන්තික ආයුධයක් භාවිත කිරීම සම්බන්ධයෙන් තවත් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වන සිරදඬුවම් දෙකක් ඔහුට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 1996 සැප්තැම්බර් 7 වැනිදා ලාස් වේගාස්හි MGM Grand කැසිනෝ ශාලාව තුළදී ඩේවිස්ගේ බෑණාට ටූපැක් සහ ඔහුගේ පිරිස පහරදීමෙන් පසු පළිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට නඩු විභාගයේදී අනාවරණ වී තිබෙනවා. එදින රාත්‍රියේ ටූපැක් ගමන් කරමින් සිටි මෝටර් රථය අසලට සුදු පැහැති රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇති අතර, එහිදී ටූපැක්ට වෙඩි ප්‍රහාර හතරක් එල්ල වී තිබුණා. ඉන් දින හයකට පසු ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා. කෙසේ වෙතත්, ටූපැක්ට මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. ඩේවිස්ට එම වෙඩි තැබීම සිදුකළ බවට චෝදනා එල්ල වී නොතිබුණත්, අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙස මිනීමැරුම් චෝදනාවට වරදකරු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා නොවිසඳුණු මෙම ඝාතනය සම්බන්ධයෙන් ඩේවිස් 2023 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මාධ්‍ය හමුවලදී සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ Compton Street Legend කෘතියේ සඳහන් කරුණු මෙන්ම විමර්ශකයන් සමග පැවැත්වූ රහසිගත සාකච්ඡාවල පටිගත කිරීම් ද නඩුවේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේදී අවසන් වරට අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණු විට ඩේවිස් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නඩුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඔහුගේ නීතිඥවරයා ද අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා. මේ අතර, අධිකරණයේදී සංවේදී ප්‍රකාශයක් සිදුකළ ටූපැක්ගේ සහෝදරිය වන සෙකියිවා ෂකූර් කියා සිටියේ, ඔවුන්ගේ මව ටූපැක්ව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ඇතිදැඩි කළ බවත්, ලෝකය යහපත් අතට වෙනස් කිරීමට ඔහුට හැකි බවට විශ්වාසයක් ඔහු තුළ ඇති කළ බවත්. 1990 දශකයේ රැප් සංගීත ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කලාකරුවෙකු වූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය, එවකට අමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර වෙරළබඩ රැප් සංගීත කණ්ඩායම් අතර පැවති ගැටුම් තවදුරටත් උත්සන්න කිරීමට ද බලපා තිබුණා. මූලාශ්‍රය : රොයිටර්ස් #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” memiliki 1.682 tayangan, 35 suka, 0 komentar, 0 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 2,08% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting lebih dari dua minggu lalu dan berdurasi 0 detik. Video ini telah disimpan 2 kali.

Data per 14 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.

Hiru News

@hirunews · Terverifikasi

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Lihat profil
Pengikut
2.288.436
Mengikuti
10
Suka
285.008.805
Video
22.232

Video Terbaru

VIDEO LAINNYA DARI @HIRUNEWS

Pertanyaan umum

Berapa tayangan video TikTok ini?
Data yang diindeks di sini mencatat 1.682 tayangan, 35 suka, dan 0 komentar.
Siapa yang memposting video TikTok ini?
Video ini diposting oleh @hirunews, yang ditautkan dari halaman ini.
Berapa tingkat interaksi video TikTok ini?
Dari metrik yang dicatat, tingkat interaksinya adalah 2,08% (suka + komentar + bagikan dibagi tayangan).
Kapan video TikTok ini diposting?
Video ini diposting pada 2026-10-14, lebih dari dua minggu lalu.