Esta captura no indica contenido reproducible para el vídeo 7696446557587115271; los metadatos públicos de abajo siguen indexados.
Estadísticas del vídeo
Cifras públicas de la última actualización.
- Visualizaciones
- 1,682
- Me gusta
- 35
- Comentarios
- 0
- Compartidos
- 0
- Guardados
- 2
- Interacción
- 2.08%
- Duración
- 0 s
- Publicado
- 14 oct 2026
Análisis del vídeo
El vídeo de TikTok de @hirunews “රැප් සංගීත ලෝකයේ ජනප්රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල්ලි නායකයෙකු වන ඩුවේන් ඩේවිස්ට වසර 40 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 1996 වසරේදී අමෙරිකාවේ ලාස් වේගාස්හිදී සිදුවූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් ඔහු වරදකරු වීමෙන් අනතුරුවයි. 63 හැවිරිදි ඩේවිස්ට පසුගිය අගෝස්තු මාසයේදී පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට ජූරි සභාවක් විසින් වරදකරු බවට තීරණය කර තිබුණා. ඒ අනුව, මිනීමැරුම සම්බන්ධයෙන් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ මාරාන්තික ආයුධයක් භාවිත කිරීම සම්බන්ධයෙන් තවත් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස අඛණ්ඩව ක්රියාත්මක වන සිරදඬුවම් දෙකක් ඔහුට නියම කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. 1996 සැප්තැම්බර් 7 වැනිදා ලාස් වේගාස්හි MGM Grand කැසිනෝ ශාලාව තුළදී ඩේවිස්ගේ බෑණාට ටූපැක් සහ ඔහුගේ පිරිස පහරදීමෙන් පසු පළිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට නඩු විභාගයේදී අනාවරණ වී තිබෙනවා. එදින රාත්රියේ ටූපැක් ගමන් කරමින් සිටි මෝටර් රථය අසලට සුදු පැහැති රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇති අතර, එහිදී ටූපැක්ට වෙඩි ප්රහාර හතරක් එල්ල වී තිබුණා. ඉන් දින හයකට පසු ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා. කෙසේ වෙතත්, ටූපැක්ට මාරාන්තික වෙඩි ප්රහාර එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. ඩේවිස්ට එම වෙඩි තැබීම සිදුකළ බවට චෝදනා එල්ල වී නොතිබුණත්, අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙස මිනීමැරුම් චෝදනාවට වරදකරු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා නොවිසඳුණු මෙම ඝාතනය සම්බන්ධයෙන් ඩේවිස් 2023 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මාධ්ය හමුවලදී සිදුකළ ප්රකාශ සහ ඔහුගේ Compton Street Legend කෘතියේ සඳහන් කරුණු මෙන්ම විමර්ශකයන් සමග පැවැත්වූ රහසිගත සාකච්ඡාවල පටිගත කිරීම් ද නඩුවේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේදී අවසන් වරට අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණු විට ඩේවිස් ප්රකාශ කර ඇත්තේ, මෙම නඩුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඔහුගේ නීතිඥවරයා ද අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා. මේ අතර, අධිකරණයේදී සංවේදී ප්රකාශයක් සිදුකළ ටූපැක්ගේ සහෝදරිය වන සෙකියිවා ෂකූර් කියා සිටියේ, ඔවුන්ගේ මව ටූපැක්ව මානව හිමිකම් ක්රියාකාරිකයෙකු ලෙස ඇතිදැඩි කළ බවත්, ලෝකය යහපත් අතට වෙනස් කිරීමට ඔහුට හැකි බවට විශ්වාසයක් ඔහු තුළ ඇති කළ බවත්. 1990 දශකයේ රැප් සංගීත ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කලාකරුවෙකු වූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය, එවකට අමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර වෙරළබඩ රැප් සංගීත කණ්ඩායම් අතර පැවති ගැටුම් තවදුරටත් උත්සන්න කිරීමට ද බලපා තිබුණා. මූලාශ්රය : රොයිටර්ස් #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” tiene 1,682 visualizaciones, 35 me gusta, 0 comentarios y 0 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 2.08% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 0 segundos. Se ha guardado 2 veces.
Datos al 14 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.
- Seguidores
- 2,288,436
- Siguiendo
- 10
- Me gusta
- 285,008,805
- Vídeos
- 22,232
Vídeos recientes
151visualizaciones3me gusta0comentarioshace 4 días@hirunews 2.7 Kvisualizaciones106me gusta0comentarioshace 4 días@hirunews 1.5 Kvisualizaciones57me gusta1comentarioshace 4 días@hirunews 1.9 Kvisualizaciones57me gusta0comentarioshace 4 días@hirunews 1.6 Kvisualizaciones49me gusta0comentarioshace 4 días@hirunews 830visualizaciones37me gusta0comentarioshace 4 días@hirunews 1.6 Kvisualizaciones76me gusta7comentarioshace 4 días@hirunews 2.2 Kvisualizaciones137me gusta9comentarioshace 5 días@hirunews 3.1 Kvisualizaciones148me gusta1comentarioshace 5 días@hirunews 532visualizaciones14me gusta0comentarioshace 5 días@hirunews 1.7 Kvisualizaciones58me gusta0comentarioshace 5 días@hirunews 620visualizaciones23me gusta0comentarioshace 5 días@hirunews
Preguntas frecuentes
- ¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
- La captura indexada aquí registra 1,682 visualizaciones, 35 me gusta y 0 comentarios.
- ¿Quién publicó este vídeo de TikTok?
- Lo publicó @hirunews, cuyo perfil está enlazado en esta página.
- ¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
- Según las métricas registradas, la tasa de interacción es de 2.08% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
- ¿Cuándo se publicó este vídeo de TikTok?
- Se publicó el 2026-10-14, hace más de dos semanas.