Skip to content
TikMonkey

This capture reports no playable media for video 7698296099005680897; the public metadata below is still indexed.

'අග්බෝ' හස්තියා සුවෙන් පසුවීම ගැන අතිශය සතුටුයි: මෙහෙයුමට එක්වූ නිලධාරීන්ට සජිත්ගෙන් ප්‍ර… — @hirunews

Posted Oct 19, 2026 (10 days ago)0s3,567 views

Video stats

Public counts from the last refresh.

Views
3,567
Likes
163
Comments
4
Shares
0
Saves
1
Engagement
4.68%
Duration
0s
Posted
Oct 19, 2026

Video insights

@hirunews's TikTok video "'අග්බෝ' හස්තියා සුවෙන් පසුවීම ගැන අතිශය සතුටුයි: මෙහෙයුමට එක්වූ නිලධාරීන්ට සජිත්ගෙන් ප්‍රශංසා විශ්වාසකටයුතු වනජීවී ආරංචි මාර්ගවලට අනුව 'අග්බෝ' හස්තියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ සුවෙන් පසුවන බවට යහපත් ආරංචියක් ලැබී තිබීම අතිශය සතුටට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සිය නිල 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, අග්බෝ හස්තියා සොයාගැනීම සඳහා දියත් කළ සෝදිසි මෙහෙයුම අතිසාර්ථක කරගැනීමට කැපවූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට සහ ඊට සහාය දැක්වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සිය උණුසුම් සුභපැතුම් පිරිනමන බවයි. යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව 'අග්බෝ' නම් හස්තියා නාච්චදූව රක්ෂිතයේ සිටියදී අද (19) පස්වරුවේ සොයාගත්තා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts" has 3,567 views, 163 likes, 4 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 4.68% (likes, comments and shares over views). It was posted 10 days ago and runs 0 seconds. It has been saved 1 times.

Data as of Oct 19, 2026 (UTC), from the last public refresh captured by this index.

Hiru News

@hirunews · Verified

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

View profile
Followers
2,288,436
Following
10
Likes
285,008,805
Videos
22,232

Recent Videos

MORE FROM @HIRUNEWS

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 3,567 views, 163 likes and 4 comments.
Who posted this TikTok video?
It was posted by @hirunews, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 4.68% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-19, 10 days ago.