Video stats
Public counts from the last refresh.
- Views
- 510,988
- Likes
- 34,761
- Comments
- 243
- Shares
- 580
- Saves
- 2,972
- Engagement
- 6.96%
- Duration
- 72s
- Posted
- Oct 18, 2026
Video insights
@dilu_shiihansika's TikTok video "කාලෙකට කලින් edit කරලා save කරන් ඉඳපු video එකක්! දැන් gallery එකේ දැකලයි මේ post කරන්නේ... 🥺අනේ මට මේක දකිද්දි ඇත්තටම ඇඬුනා... සාරි එක ඇඳන් ඇවිදිද්දී ඇදිලම underskirts slits මේ ගානටම කොට වෙලා.හැබැයි ඒකෙන් මට ලේසියි! ඕන තරම් දඟලන්න පුලුවන්😂 පහසුයි! සාරියක් හරියට ඇඳගන්නවත් දන්නේ නැතුව හිටිය මම දැන් කටු දෙක තුනෙන් විනාඩි 5ට සාරි අඳින්නත් දන්නවා . අම්මගේ සාරියි.. Costume department එකෙන් දුන්න සාරි වලට අමතරව මේ චූටි ඔසරි මට අමතක වෙන්නේ නම් නෑ. මං ඒකට හරිම ලස්සනයි..මේ වින්ඩි කියලා අපේ Drama එකේම ඉඳපු නංගි කෙනෙක්ගේ අම්මා කෙනෙක් ගෙනත් දීපුවා! ඒ aunty මට හරී ආදරෙයි..හඳපාන්ගොඩ ගමේ දහම්ලා, රන්දිලා එක්ක රබර් කැළවල්.. කඳුවල... අව්වේ , වැස්සේ ලේසි වැඩක් නෙමෙයි අපි කලේ. ඉගෙන ගත්තු දේවල්... ජීවිතේට පාඩම් බොහෝමයි.. කාලේ කොච්චර වේගෙන් ගියත් මතක් කලොත් ඒ දවස් අද ඊයේ වගේ... "වර්ෂා ටීච" වීම නිසා මට ලැබුන ආදරේ තාමත් තියෙනවා. ඉතින් මං හිතනවා අම්මල එක්ක යන චූටි බබාලා මාව අම්මලටත් කලින් අඳුරගෙන අම්මට පෙන්නලා අර ටීචර් කියලා කියන්නේත්...අපේ crew එකේ ඒ කාලේ වැඩ කරපු අයියලා තාමත් හම්බුනාම මට ටීචර් කියලා කතා කරන්නෙත් වර්ෂාට තිබ්බ ආදරේ නිසයි කියලා . නිදුක් අයියගේ ඔලුවේ ඇඳුන රූප ලස්සනට screen එකට ආවේ ලක්සිරි සර්ත්,ශ්රියන්ත අයියත්,අපේ crew එකත් නිසා. ඉතින් නිර්මාණය හොඳයි නම්... බලන ප්රේක්ෂකයාත්... නිරිමාණකරුවාත් සතුටින්! ඉතින් සැලෙනා නුවන් ආන්න ඒකට හොඳම නිදසුනක්♥️✨ #memorieslastforever #dilushihansika #salenanuwanteledrama #fyp #trendingvideo" has 510,988 views, 34,761 likes, 243 comments, 580 shares in the public metrics captured by this index. That is an engagement rate of 6.96% (likes, comments and shares over views). It was posted 9 days ago and runs 1 minute 12 seconds. It has been saved 2,972 times.
Data as of Oct 24, 2026 (UTC), from the last public refresh captured by this index.
Dilushiiii
@dilu_shiihansika
Actor | Creator 🌿Blessed and a lucky mess❤✨ 👩🏼🎓🎓BA International Relations (Hons) - UOK 📚🎓 Master’s Student in IR - UOC
- Followers
- 313,538
- Following
- 1,144
- Likes
- 3,814,041
- Videos
- 373
Recent Videos
2.5Kviews189likes5comments4 days ago@dilu_shiihansika 62Kviews4.3Klikes24comments11 days ago@dilu_shiihansika 47Kviews2.1Klikes14comments22 days ago@dilu_shiihansika 43.8Kviews2.8Klikes18comments25 days ago@dilu_shiihansika 13.5Kviews1.2Klikes19comments27 days ago@dilu_shiihansika 38.7Kviews2.3Klikes40comments29 days ago@dilu_shiihansika 150.5Kviews9Klikes36commentslast month@dilu_shiihansika 22.4Kviews1.4Klikes17comments2 months ago@dilu_shiihansika 39.4Kviews2.7Klikes23comments2 months ago@dilu_shiihansika 125.1Kviews8.9Klikes41comments2 months ago@dilu_shiihansika 160.6Kviews8.2Klikes40comments3 months ago@dilu_shiihansika 196.3Kviews11.6Klikes100comments3 months ago@dilu_shiihansika
Hashtags in this video
Links stay inside this index.
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 510,988 views, 34,761 likes and 243 comments.
- Who posted this TikTok video?
- It was posted by @dilu_shiihansika, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 6.96% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-18, 9 days ago.
- What hashtags are used in this video?
- The capture links 2 hashtags, starting with #fyp.
- How long is this TikTok video?
- The captured clip runs 1 minute 12 seconds.