This capture reports no playable media for video 7696921456051080500; the public metadata below is still indexed.
Video stats
Public counts from the last refresh.
- Views
- 467
- Likes
- 29
- Comments
- 7
- Shares
- 0
- Saves
- 1
- Engagement
- 7.71%
- Duration
- 0s
- Posted
- Oct 15, 2026
Video insights
@srmotivation24's TikTok video "''ඒ බං උබේ අම්මා නැති වෙලා ! මට දැන් මේ උබලගේ ගෙදරින් කෝල් කලේ.'' මං ළග ඉදපු සෙනිති මට එහෙම කියද්දී මං එක පාරම හිනා උනා. ''පිස්සුද උබට? අපේ අම්මට එහෙම වෙන්නේ කොහොමද?'' ''මේ විහිළු කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි නව්වා... අරන් බලපං උබේ ෆෝන් එක.'' ඒකි එහෙම කිව්වට පස්සෙයි මං මගේ පෝන් එක අතට අරන් බැලුවේ. ''පෝන් එක ඕෆ් වෙලා !'' ''ඒකනේ මං කිව්වේ... ගෙදර අය උබට කතා කරන්න හදලා බැරිම තැන මට කතා කලේ... දැන්වත් ඉක්මනින් කෝල් එකක් ගනින් ගෙදරට!'' සෙනිති මේ මොනවද කියන්නේ කියලා මට තාම හිතාගන්න බැ. මං ඉක්මනින් පෝන් එක චාජරේට ගහල ඔන් කරද්දී පෝන් එක හිර වෙන්න තරම් එක දිගටම නොටිෆිකේෂන් ඇවිත් තිබුණා. යටම නොටිෆිකේෂන් එක ඇවිත් තිබුණේ මීට පැය කීපයකට කලින්... ඒක අම්මගෙන් මට ආපු මිස්කෝල් එකක්. ඊටපස්සේ තාත්තා අයියා අක්කා නැන්දා... මේ හැමෝගෙන්ම මට කෝල් ඇවිත්. පෝන් එක දිහා දැක්කම මට හරි අමුතු මූසල භයක් හිතට දැනෙන්න ගත්තා. මාව පෙරලිලා යන්න තරම් ලොකු කුණාටුවක් එන්න හදන්නේ කියලා මට ඉවෙන් වගේ තේරෙන්න පටන් ගත්තා. මං මුකුත් නොකර පෝන් එක දිහා බලන් ඉන්න නිසා තරහ ගිහිපු සෙනිති මගේ පෝන් එක අරන් අයියට කෝල් එකක් ගත්තා.ඒ අරන් එයා මගේ කන ලගින් පෝන් එක තිබ්බා. ''හෙලෝ...'' මට කියන්න පුළුවන් උනේ එච්චරයි. ''අම්මා නැති උනා... ඉක්මනින් ගෙදර එන්න.'' අයියා එහෙන්මම කෝල් එක කට් කලා. ඇගට අකුණක් ගැහුවා වගේ මං හිටි තැනම ඉන්දුනා. ''නැහැ... මෙයාලට පිස්සු.... අම්මා හොඳින් ඉන්නවා... මෙයාලා මාව රවට්ටනවා..'' මං පිස්සෙක් වගේ හිනා වෙවී කියවන්න පටන් ගත්තා මං මැරිච්ච මල කදක් වගේ ඔහේ බලාගෙන කල්පනා කලා. ''කෝ යමු අපි...'' කියලා එයා මගේ ඇඳුම් දෙක තුනක් බෑග් එකට ඔබාගෙන එයාටත් ඇඳුම් දාගෙන යන්න ලෑස්ති උනා. ඒත් තවමත් මං එතන. ''නව්වා.... අපි යමු...'' ''බැ...'' මගේ කටින් පැන්නේ ඒ වචනේ විතරයි. ''බැ කියලා කොහොමද.... ඔයා යන්නම ඕන... ඒ ඔයාගේ අම්මා!'' ''මගේ අම්මට මුකුත් වෙලා නෑ... එයා හොදට ඉන්නවා... තමුසෙලා ඔක්කොටම පිස්සු... මාව පිස්සෙක් නොකර යනවලා මං ගාවින්...'' ''නව්වා.... පොඩ්ඩක්.... හරි.... කියන දේ... අහන්න...'' ''දැන් එක සැරයක් කිව්වනේ.... මගේ අම්මා මැරිලා නෑ... එයා උදෙත් මට කතා කලා... ඒ වෙලාවේ මං වැඩ කරන ගමන් හිටපු නිසා එයාට මං කිව්වා පස්සේ ගන්නම් කියලා... ඉදපන් මං ආයේ කෝල් එකක් අරන් පෙන්නන්න... එයා මට කතා කරයි.'' කියලා මං පිස්සෙක් වගේ වට්සැප් එකට ගිහින් උඩින්ම pin, කරලා තියෙන අම්මගේ නම්බරේට කෝල් එකක් ගත්තා. ''දැක්කනේ රින්ග් වෙනවා... ඉදපන් දැන් එයා කතා කරයි...'' එහෙම කියලා මං ගොඩක් වෙලා බලන් හිටියා අනිත් පැත්තෙන් අම්මගේ කටහඩ ඇහෙනකන්. ටික වෙලාවකින් කෝල් එක ආන්ස්වර් උනා කියලා මං දැක්කා. ''හෙලෝ අම්....'' ''හෙලෝ නවිනිද මේ? පුතේ මේ පෝන් එක කාමරේ ඇතුලේ රින්ග් උනා ඒකයි බැලුවේ... ඔයා එන ගමන්ද ඉන්නේ... ඉක්මනට ගෙදර ආවනම් හරි... දැන් ගෙදරට කට්ටිය එන්න එන්න පිරෙනවා... ඔයා මේකට ගන්නේ නැතුව අයියට කෝල් කරන්න.'' ඒ වෙන ගෑනු කෙනෙක්... මගේ අම්මා නෙමෙයි... ''අම්මා කෝ?????'' මං අහද්දීම ඒ පැත්තෙන් කෝල් එක කට් කලා. ''මගේ අම්මා කෝ?????? අම්මට පෝන් එක දෙන්න.... මට මගේ අම්මට කතා කරන්න ඕන !!!!'' හිතට දැනුණු ඒ දරන්න බැරි වේදනාවට මං බෝඩිම දෙදරන්න හයියෙන් කෑ ගැහුවා. මට පොඩි හරි හයියක් වෙන්න කියලා සෙනිති මාව තදින් බදාගත්තට මට ඒක දැනුනේ නෑ. මගේ උගුරු දණ්ඩ කැඩෙන තරම් හයියෙන් මං කෑ ගහල ඇඩුවා. ඒත් එක්කම මට එක දිගටම අම්මගේ මතකයන් ඔලුවේ පිරෙන්න ගත්තා. උදේ අම්මා මට කෝල් කලා... මං ඒක හදිසියේ ආන්ස්වර් කරපු නිසා ඒ පැත්තෙන්, ''දෝණි...'' ගාද්දීම මං සැරෙන් එයාට කතා කලේ, ''වැඩ වෙලාවට කෝල් ගන්න එපා කියලා තියෙනවා නේද?? මං ෆ්රී උනහම කෝල් කරන්නම්.'' කියලා කෝල් එක කට් කරපු විදිය. ඊටපස්සේත් එයා වට්සැප් එකට වොයිස් මැසේජ් කිහිපයක් වගේම හුරතල් ස්ටිකර් කිහිපයකුත් මට එවල තිබුනට මට ඒවා එවෙලේ බලන්න වෙලාවක් තිබුණේ නෑ. මං වැඩ ඇරෙද්දිත් ගොඩක් රෑ වෙන නිසා ආයේ කතා කලොත් රෑට තමයි එයාට කතා කරන්නේ. අදත් මං ඒ විදියට තමයි හිතාගෙන හිටියේ... ඊටත්වඩා දේ ලබන සතියේ අම්මගේ උපන්දිනේ... මේ දවස් ටිකේම මං එයා එක්ක හරියට කතා නොකර ඉදල එයාගේ උපන්දිනේට හොරෙන් ගෙදර ගිහින් එයාව සප්රයිස් කරන්න හිතන් හිටියේ. මේ වෙද්දීත් මගේ ළග එයාගේ උපන්දිනේට ගත්තු තෑගී මල්ලක් ලස්සනට රැප් කරලා බෝඩිමේ තියාගෙන හිටියේ. හෙනයක් ගැහුවා වගේ එක පාරටම මගේ ඔලුවට ආපු සිතුවිල්ල වුණේ, ''උපන්දින තෑගී දෙන්න දැන් මගේ අම්මා කෝ???'' කියලා. ඒක මතක් වෙද්දී මං ආයෙම අඩන්න පටන් ගත්තා. ඊටත්පස්සේ ආයේ මතක් උනේ අම්මගේ කටහඩ අන්තිම වතාවට ඇහෙද්දීත් එයා මට කතා කලේ දෝණි කියලා ඒත් මං එයාට ඒ වෙලාවේ සැර කලා.. එයාගේ හිත රිදෙන්න ඇති.. ආයේ කෝල් ඒකකුත් අරන් තිබුණා මට ඒකත් මග ඇරුනා එයා මොනවද මට කියන්න හැදුවේ. එයාට එවෙලේ මොනා දැනුනද? අනේ මගේ වස්තුවගේ හිත ගොඩක් රිදෙන්න ඇති නේද? 🥺 මතු සම්බන්දයි ...." has 467 views, 29 likes, 7 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 7.71% (likes, comments and shares over views). It was posted 12 days ago and runs 0 seconds. It has been saved 1 times.
Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Followers
- 28,582
- Following
- 1,635
- Likes
- 894,828
- Videos
- 2,277
Recent Videos
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 467 views, 29 likes and 7 comments.
- Who posted this TikTok video?
- It was posted by @srmotivation24, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 7.71% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-15, 12 days ago.