Skip to content
TikMonkey

This capture reports no playable media for video 7696890183517523220; the public metadata below is still indexed.

මට තේරෙන්නෑ ටිකෙන් ටික මට ආදරේ ගැන හැඟීමක් නැතිවෙමින් යනවා ඉස්සර තිබුන හැඟීම් දියවෙමින් ප… — @samanwickramasinghe.lk

Posted Oct 15, 2026 (10 days ago)0s2,582 views

Video stats

Public counts from the last refresh.

Views
2,582
Likes
212
Comments
19
Shares
4
Saves
14
Engagement
9.1%
Duration
0s
Posted
Oct 15, 2026

Video insights

@samanwickramasinghe.lk's TikTok video "මට තේරෙන්නෑ ටිකෙන් ටික මට ආදරේ ගැන හැඟීමක් නැතිවෙමින් යනවා ඉස්සර තිබුන හැඟීම් දියවෙමින් පවතින කාර්තුවක ප්‍රේමය අමතක වෙමින් ඇත... ආදරේ ඕනේ වගේ හැඟෙන සිතුවිලි පාළුවක් දැනෙන හැඟීම් දැන් දැන් මගෙන් අතුරුදන් වෙමින් ඇත සොයාබැලීම් පමණක් උඩට එන කෑවාද බීවාද බලන්න හිතෙන අවශ්‍යම මොහොතක පෙනීසිටීම් කරන මට ආදරේයිද විමසන්නට නොසිතෙන මට්ටමකට මා විසින්ම මා හුරුකරගෙන ඇත්දැයි මට මා ගැනම සැකයක් ඇත වැලඳගන්නට සිපගන්නට සොයා යන්නට නොහැඟෙන තරමට ප්‍රේමය දැන් මට නුහුරු බවක් හැඟෙයි මට මා කවුරුද යන්න අමතකවෙමින් ඇත මා කල යුත්තේ කුමක්ද මා සිටියෙ යුත්තේ කෙලෙසද දැන් මා නොදන්නා කරුණකි ප්‍රේමය නොදැනෙන හැගීම් මිය යන මිනිසුන්ගේ අදෝනා පමණක් ඇසෙන කාර්තුවක් මා විසින් ගෙවා දමමින් ඇත මා මියයමින් ඇති මොහොතකත් මා තුල ඇති වේදනාව නොදකින ඔවුන්ගේ සීරීම් වේදනාවට සැනසුමක් මා විසින් දෙන තුරු ඔවුන් බලාපොරොත්තු වෙන දෙස සෙමින් බලාහිදිමි මා මගේ වටිනාකම අමතක කර ඇත ප්‍රේමය නොදැනෙන මුත් කලක් ප්‍රේමය නොලැබූ නිසාවෙන්දෝ මංදා ආදරේයිද කියා විමසීමට සිත් නොදෙයි... සමහරවිට මා තුල මා සමඟම ප්‍රේමය මිය යමින් ඇතැයි මා විස්වාස කරමි... සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ #foryourpage #foryoupage❤️❤️ #viral #foryou #usa🇺🇸" has 2,582 views, 212 likes, 19 comments, 4 shares in the public metrics captured by this index. That is an engagement rate of 9.1% (likes, comments and shares over views). It was posted 10 days ago and runs 0 seconds. It has been saved 14 times.

Data as of Oct 22, 2026 (UTC), from the last public refresh captured by this index.

Saman Wickramasinghe

@samanwickramasinghe.lk

Every book I read had deception, pain and regret in every chapter

View profile
Followers
23,522
Following
2,949
Likes
1,050,842
Videos
2,182

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 2,582 views, 212 likes and 19 comments.
Who posted this TikTok video?
It was posted by @samanwickramasinghe.lk, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 9.1% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-15, 10 days ago.
What hashtags are used in this video?
The capture links 5 hashtags, starting with #foryou.