Skip to content
TikMonkey

This capture reports no playable media for video 7696422003330338056; the public metadata below is still indexed.

සෞදි අරාබියාවේ මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසාගේ දඬුවම ඉවත් කරන්න දායක වූ සියලු දෙන… — @hirunews

Posted Oct 14, 2026 (over two weeks ago)0s2,382 views

Video stats

Public counts from the last refresh.

Views
2,382
Likes
85
Comments
3
Shares
1
Saves
2
Engagement
3.74%
Duration
0s
Posted
Oct 14, 2026

Video insights

@hirunews's TikTok video "සෞදි අරාබියාවේ මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසාගේ දඬුවම ඉවත් කරන්න දායක වූ සියලු දෙනාටම ස්තුතියි - විපක්ෂ නායක සජිත් සෞදි අරාබියාවේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසාට එරට අධිකරණය පැනවූ මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවත්, ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මෙම සිදුවීම අවස්ථාවේ දී අනෝජන් සිවරාසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න කැපවූ ෆයිසර් මුස්තාෆා, උපුල් කුමරප්පෙරුම ප්‍රමුඛ නීතීඥයන් සියලු දෙනාට සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ප්‍රමුඛ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිමය තමා ඇතුළු පිරිස ද ඉටු කළ බවත්, මොහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන අතිශය සතුටු වන බවත්, සෞදි අරාබියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ රජතුමාට ද මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts" has 2,382 views, 85 likes, 3 comments, 1 shares in the public metrics captured by this index. That is an engagement rate of 3.74% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 0 seconds. It has been saved 2 times.

Data as of Oct 14, 2026 (UTC), from the last public refresh captured by this index.

Hiru News

@hirunews · Verified

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

View profile
Followers
2,288,436
Following
10
Likes
285,008,805
Videos
22,232

Recent Videos

MORE FROM @HIRUNEWS

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 2,382 views, 85 likes and 3 comments.
Who posted this TikTok video?
It was posted by @hirunews, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 3.74% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-14, over two weeks ago.