Skip to content
TikMonkey

Download MP4Downloader

මේ ලෝකෙ හොදම පිරිමින්ගෙන් කෙනෙක් තමන්ට අයිතියි කියලා දැනෙන හැඟිම තමයි ගැහැණියකට මේ ලෝකෙ ද… — @di.l019

Posted Sep 24, 2026 (over two weeks ago)27s5,555 views

Video stats

Public counts from the last refresh.

Views
5,555
Likes
54
Comments
2
Shares
3
Saves
6
Engagement
1.06%
Duration
27s
Posted
Sep 24, 2026

Video insights

@di.l019's TikTok video "මේ ලෝකෙ හොදම පිරිමින්ගෙන් කෙනෙක් තමන්ට අයිතියි කියලා දැනෙන හැඟිම තමයි ගැහැණියකට මේ ලෝකෙ දැනෙන්න පුළුවන් වටිනම හැඟීම.. එහෙම මනුස්සයෙක් ඉන්නවා කියන්නෙම ඒ ගැහැණු හිත ඇතුලෙ සතුට දෝරෙ ගලනවා.. සැනසීමෙන් රෑ නින්ද⁣ට යන්න වගේම ආසාවෙන් පහුවදා දවස උදා වෙනකන් බලන් ඉන්න ආස හිතෙනවා.. ජීවිතේ මෙතෙක් නොපිපුණ විදිහෙ මල් පිපෙනවා වගේ දැනෙන්න ගන්නවා.. ලස්සන ලස්සන හීන වලින් ජීවිතේ පිරෙද්දි ජීවිතේ අත අරින්න ලෝබ හිතෙනවා.. එහෙම පිරිමියෙක් ළඟ ආරක්ෂාකාරීබවක් දැනෙනවා වගේම, ආත්මයම උණුහුම් කරන පුදුම තරම් ආදරයක් තියනවා.. මේ හැගීම් මේ තරම් ලස්සනට මට විඳින්න පුළුවන් උනේ ඔයා නිසා කියලා මට ආඩම්බරෙන් කියන්න පුළුවන්.. ඇත්තටම ඔයා තමයි මගේ ජීවිතේ මට ලැබුන වටිනම තෑග්ග.. ඔයා පුදුම ආඩම්බරකාර පිරිමි ආත්මයක් කියලා මම හරි ලෝබකමෙන් හැම මොහොතකම මතක් කරනවා.. මේ වටින හැගීම් වලින් මගේ ලෝකෙ පුරවනවට ඔයාට අනේකවාරයක් පිං.. සංසාරෙ කෙලවර වෙනකන්ම මට මේ හැගීම දිගටම මේ විදිහටම විදින්න ඕන.. මොකද ඒ හැඟීමට මං ඒ තරම්ම ලෝබයි ....😍✨️💕#fyppppppppppppppppppppppp #fypシ #fyppppppppppppppppppppppp #fypシ゚viral #fyppppppppppppppppppppppp" has 5,555 views, 54 likes, 2 comments, 3 shares in the public metrics captured by this index. That is an engagement rate of 1.06% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 27 seconds. It has been saved 6 times.

Data as of Oct 25, 2026 (UTC), from the last public refresh captured by this index.

ニルシカ・ディルハニ..🇯🇵😍..

@di.l019

🙏☠️🕉️🕉️🕉️🕉️🔱🔱🔱🔱

View profile
Followers
58,506
Following
91
Likes
329,910
Videos
213

Recent Videos

MORE FROM @DI.L019

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 5,555 views, 54 likes and 2 comments.
Who posted this TikTok video?
It was posted by @di.l019, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 1.06% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-09-24, over two weeks ago.
What hashtags are used in this video?
The capture links 2 hashtags, starting with #fyppppppppppppppppppppppp.
How long is this TikTok video?
The captured clip runs 27 seconds.