Chuyển tới nội dung
TikMonkey

Bản ghi này không có nội dung phát được cho video 7697956966684953877; siêu dữ liệu công khai bên dưới vẫn được lập chỉ mục.

ආදරණීය මිනිසුනේ... මම කාවන්තිස්ස ආදරණීය මිනිසුනේ මම කාවන්තිස්ස ඇතා, වනයේ නිදහසේ දිවි ගෙවූ… — @srmotivation24

Đăng ngày 18 thg 10, 2026 (hơn hai tuần trước)0 giây135 lượt xem

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
135
Lượt thích
21
Bình luận
1
Lượt chia sẻ
0
Lượt lưu
1
Tương tác
16,3%
Thời lượng
0 giây
Ngày đăng
18 thg 10, 2026

Phân tích video

Video TikTok “ආදරණීය මිනිසුනේ... මම කාවන්තිස්ස ආදරණීය මිනිසුනේ මම කාවන්තිස්ස ඇතා, වනයේ නිදහසේ දිවි ගෙවූ අහිංසක සතා, අද නිහඬවම සමුගනිමි ඔබ සැමගෙන් මෙදා, කඳුළු ඉරි කර යන්නට වුණා මෙදා... වනපෙතේ ගස් අතරින් හිරු කිරණ වැටෙන විට මගෙ සෙවණැල්ල සොයාවි කවුරුන් හෝ හෙට දිය බොන්නට ගිය විට මඟේ පිය සටහන් මැකෙන විට මම නැති බව දැනේවිද මේ මහ පොළවට ... මගේ නෙතු කතා කළ දේ ඔබට කියාගනු බැරි වුණා, මගේ හිතේ තිබුණු දුක වචන කර පවසනු බැරි වුණා, මටත් මේ ලෝකයේ තව ටික කලක් ඉන්න තිබුණා, ඒත් නොකියාම යන්න අද මට සිදුවුණා... අම්මාගේ සෙනෙහසක් මටත් හිමිව තිබුණා නම්, වනය පුරා නිදහසේ ඇවිදින්න තිබුණා නම්, මගේ ජීවිතය මෙතරම් ඉක්මනින් නිම නොවුණා නම්, අදත් මේ වනයේ මම ජීවත්ව සිටිනවා ໑໖... මම වැටුණු තැනට හෙට තණකොළ යළිත් වැවේවි, මම ඇවිද ගිය මඟ දිගේ වන මල් යළිත් පිපේවි, ඒත් මගේ පා හඬ නම් කිසිදාක නොඇසේවි, මගේ නම කියා හඬන හදවත් තනිවම හඬාවි... මිනිසුනේ... මට කියන්න තවත් බොහෝ දේ තිබුණා, මේ පුංචි ජීවිතයටත් ලොකු හීන තිබුණා, ඔබේ ලෝකයේ මටත් පුංචි ඉඩක් තිබුණා, ඒත් මගේ කතාව අද අතරමඟ නැවතුණා... මම යනවා... ආයෙත් නොඑන දුර ගමනක් යන්න; මගේ රුව සොයමින් ඔබේ නෙත් කඳුළින් තෙමන්න, තවත් අහිංසක ජීවිතයක් මෙලෙසින් නොනිවන්න, මම නැති වනයේ සතුන්ටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න... අවසන් වරට එක දෙයක් ඉල්ලමි මිනිසුනේ, මගේ මතකය රැකගන්න ඔබේ ආදරණීය හදවතේ, මම කාවන්තිස්ස... අද නිහඬ වුණත් මේ ලෝකයේ, මගේ කතාව ජීවත් වේවා ඔබේ කඳුළු අතරේ... 4 සදහටම සමුගනිමි... ඔබේ ආදරණීය කාවන්තිස්ස....! 🙂🐘🙏 ( කතා කරන්න පුලුවන් උනා නම් මොනවා කියයිද මේක කියවද්දි ඇස් වලට කඳුලු ආව නම් පපුව පොඩ්ඩක් රිදුනා නම් සත්තයි ඔයා මේ පරිසරේට සත්තුන්ට ආදරය කරන සංවේදී හදවතක් හිමි ආදරණීය මනුස්සයෙක් 💗 අපිට බැරි උනා එයාව ආරක්ෂා කරගන්න මාරම අවුල් හොඳ තැනක ඉපදෙන්න ඕනෙ ! ) 🥺🙏” của @srmotivation24 có 135 lượt xem, 21 lượt thích, 1 bình luận, 0 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 16,3% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 0 giây. Video đã được lưu 1 lần.

Dữ liệu tính đến 21 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

Xem hồ sơ
Người theo dõi
28.582
Đang theo dõi
1.635
Lượt thích
894.828
Video
2.277

Video gần đây

XEM THÊM TỪ @SRMOTIVATION24

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 135 lượt xem, 21 lượt thích và 1 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @srmotivation24, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 16,3% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-10-18, hơn hai tuần trước.