Saltar al contenido
TikMonkey

Esta captura no indica contenido reproducible para el vídeo 7697956966684953877; los metadatos públicos de abajo siguen indexados.

ආදරණීය මිනිසුනේ... මම කාවන්තිස්ස ආදරණීය මිනිසුනේ මම කාවන්තිස්ස ඇතා, වනයේ නිදහසේ දිවි ගෙවූ… — @srmotivation24

Publicado el 18 oct 2026 (hace más de dos semanas)0 s135 visualizaciones

Estadísticas del vídeo

Cifras públicas de la última actualización.

Visualizaciones
135
Me gusta
21
Comentarios
1
Compartidos
0
Guardados
1
Interacción
16.3%
Duración
0 s
Publicado
18 oct 2026

Análisis del vídeo

El vídeo de TikTok de @srmotivation24 “ආදරණීය මිනිසුනේ... මම කාවන්තිස්ස ආදරණීය මිනිසුනේ මම කාවන්තිස්ස ඇතා, වනයේ නිදහසේ දිවි ගෙවූ අහිංසක සතා, අද නිහඬවම සමුගනිමි ඔබ සැමගෙන් මෙදා, කඳුළු ඉරි කර යන්නට වුණා මෙදා... වනපෙතේ ගස් අතරින් හිරු කිරණ වැටෙන විට මගෙ සෙවණැල්ල සොයාවි කවුරුන් හෝ හෙට දිය බොන්නට ගිය විට මඟේ පිය සටහන් මැකෙන විට මම නැති බව දැනේවිද මේ මහ පොළවට ... මගේ නෙතු කතා කළ දේ ඔබට කියාගනු බැරි වුණා, මගේ හිතේ තිබුණු දුක වචන කර පවසනු බැරි වුණා, මටත් මේ ලෝකයේ තව ටික කලක් ඉන්න තිබුණා, ඒත් නොකියාම යන්න අද මට සිදුවුණා... අම්මාගේ සෙනෙහසක් මටත් හිමිව තිබුණා නම්, වනය පුරා නිදහසේ ඇවිදින්න තිබුණා නම්, මගේ ජීවිතය මෙතරම් ඉක්මනින් නිම නොවුණා නම්, අදත් මේ වනයේ මම ජීවත්ව සිටිනවා ໑໖... මම වැටුණු තැනට හෙට තණකොළ යළිත් වැවේවි, මම ඇවිද ගිය මඟ දිගේ වන මල් යළිත් පිපේවි, ඒත් මගේ පා හඬ නම් කිසිදාක නොඇසේවි, මගේ නම කියා හඬන හදවත් තනිවම හඬාවි... මිනිසුනේ... මට කියන්න තවත් බොහෝ දේ තිබුණා, මේ පුංචි ජීවිතයටත් ලොකු හීන තිබුණා, ඔබේ ලෝකයේ මටත් පුංචි ඉඩක් තිබුණා, ඒත් මගේ කතාව අද අතරමඟ නැවතුණා... මම යනවා... ආයෙත් නොඑන දුර ගමනක් යන්න; මගේ රුව සොයමින් ඔබේ නෙත් කඳුළින් තෙමන්න, තවත් අහිංසක ජීවිතයක් මෙලෙසින් නොනිවන්න, මම නැති වනයේ සතුන්ටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න... අවසන් වරට එක දෙයක් ඉල්ලමි මිනිසුනේ, මගේ මතකය රැකගන්න ඔබේ ආදරණීය හදවතේ, මම කාවන්තිස්ස... අද නිහඬ වුණත් මේ ලෝකයේ, මගේ කතාව ජීවත් වේවා ඔබේ කඳුළු අතරේ... 4 සදහටම සමුගනිමි... ඔබේ ආදරණීය කාවන්තිස්ස....! 🙂🐘🙏 ( කතා කරන්න පුලුවන් උනා නම් මොනවා කියයිද මේක කියවද්දි ඇස් වලට කඳුලු ආව නම් පපුව පොඩ්ඩක් රිදුනා නම් සත්තයි ඔයා මේ පරිසරේට සත්තුන්ට ආදරය කරන සංවේදී හදවතක් හිමි ආදරණීය මනුස්සයෙක් 💗 අපිට බැරි උනා එයාව ආරක්ෂා කරගන්න මාරම අවුල් හොඳ තැනක ඉපදෙන්න ඕනෙ ! ) 🥺🙏” tiene 135 visualizaciones, 21 me gusta, 1 comentarios y 0 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 16.3% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 0 segundos. Se ha guardado 1 veces.

Datos al 21 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

Ver perfil
Seguidores
28,582
Siguiendo
1,635
Me gusta
894,828
Vídeos
2,277

Vídeos recientes

MÁS DE @SRMOTIVATION24

Preguntas frecuentes

¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
La captura indexada aquí registra 135 visualizaciones, 21 me gusta y 1 comentarios.
¿Quién publicó este vídeo de TikTok?
Lo publicó @srmotivation24, cuyo perfil está enlazado en esta página.
¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
Según las métricas registradas, la tasa de interacción es de 16.3% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
¿Cuándo se publicó este vídeo de TikTok?
Se publicó el 2026-10-18, hace más de dos semanas.