Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7697956966684953877; i metadati pubblici qui sotto restano comunque indicizzati.
Statistiche del video
Conteggi pubblici dall’ultimo aggiornamento.
- Visualizzazioni
- 135
- Like
- 21
- Commenti
- 1
- Condivisioni
- 0
- Salvataggi
- 1
- Interazione
- 16,3%
- Durata
- 0 s
- Pubblicato
- 18 ott 2026
Approfondimenti sul video
Il video TikTok «ආදරණීය මිනිසුනේ... මම කාවන්තිස්ස ආදරණීය මිනිසුනේ මම කාවන්තිස්ස ඇතා, වනයේ නිදහසේ දිවි ගෙවූ අහිංසක සතා, අද නිහඬවම සමුගනිමි ඔබ සැමගෙන් මෙදා, කඳුළු ඉරි කර යන්නට වුණා මෙදා... වනපෙතේ ගස් අතරින් හිරු කිරණ වැටෙන විට මගෙ සෙවණැල්ල සොයාවි කවුරුන් හෝ හෙට දිය බොන්නට ගිය විට මඟේ පිය සටහන් මැකෙන විට මම නැති බව දැනේවිද මේ මහ පොළවට ... මගේ නෙතු කතා කළ දේ ඔබට කියාගනු බැරි වුණා, මගේ හිතේ තිබුණු දුක වචන කර පවසනු බැරි වුණා, මටත් මේ ලෝකයේ තව ටික කලක් ඉන්න තිබුණා, ඒත් නොකියාම යන්න අද මට සිදුවුණා... අම්මාගේ සෙනෙහසක් මටත් හිමිව තිබුණා නම්, වනය පුරා නිදහසේ ඇවිදින්න තිබුණා නම්, මගේ ජීවිතය මෙතරම් ඉක්මනින් නිම නොවුණා නම්, අදත් මේ වනයේ මම ජීවත්ව සිටිනවා ໑໖... මම වැටුණු තැනට හෙට තණකොළ යළිත් වැවේවි, මම ඇවිද ගිය මඟ දිගේ වන මල් යළිත් පිපේවි, ඒත් මගේ පා හඬ නම් කිසිදාක නොඇසේවි, මගේ නම කියා හඬන හදවත් තනිවම හඬාවි... මිනිසුනේ... මට කියන්න තවත් බොහෝ දේ තිබුණා, මේ පුංචි ජීවිතයටත් ලොකු හීන තිබුණා, ඔබේ ලෝකයේ මටත් පුංචි ඉඩක් තිබුණා, ඒත් මගේ කතාව අද අතරමඟ නැවතුණා... මම යනවා... ආයෙත් නොඑන දුර ගමනක් යන්න; මගේ රුව සොයමින් ඔබේ නෙත් කඳුළින් තෙමන්න, තවත් අහිංසක ජීවිතයක් මෙලෙසින් නොනිවන්න, මම නැති වනයේ සතුන්ටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න... අවසන් වරට එක දෙයක් ඉල්ලමි මිනිසුනේ, මගේ මතකය රැකගන්න ඔබේ ආදරණීය හදවතේ, මම කාවන්තිස්ස... අද නිහඬ වුණත් මේ ලෝකයේ, මගේ කතාව ජීවත් වේවා ඔබේ කඳුළු අතරේ... 4 සදහටම සමුගනිමි... ඔබේ ආදරණීය කාවන්තිස්ස....! 🙂🐘🙏 ( කතා කරන්න පුලුවන් උනා නම් මොනවා කියයිද මේක කියවද්දි ඇස් වලට කඳුලු ආව නම් පපුව පොඩ්ඩක් රිදුනා නම් සත්තයි ඔයා මේ පරිසරේට සත්තුන්ට ආදරය කරන සංවේදී හදවතක් හිමි ආදරණීය මනුස්සයෙක් 💗 අපිට බැරි උනා එයාව ආරක්ෂා කරගන්න මාරම අවුල් හොඳ තැනක ඉපදෙන්න ඕනෙ ! ) 🥺🙏» di @srmotivation24 ha totalizzato 135 visualizzazioni, 21 like, 1 commenti, 0 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 16,3% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato 12 giorni fa e dura 0 secondi. È stato salvato 1 volte.
Dati aggiornati al 21 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Follower
- 28.582
- Seguiti
- 1635
- Like
- 894.828
- Video
- 2277
Video recenti
Domande frequenti
- Quante visualizzazioni ha questo video TikTok?
- L’acquisizione indicizzata qui riporta 135 visualizzazioni, 21 like e 1 commenti.
- Chi ha pubblicato questo video TikTok?
- È stato pubblicato da @srmotivation24, il cui profilo è collegato da questa pagina.
- Qual è il tasso di interazione di questo video TikTok?
- Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 16,3% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
- Quando è stato pubblicato questo video TikTok?
- È stato pubblicato il 2026-10-18, 12 giorni fa.