Zum Inhalt springen
TikMonkey

Für das Video 7697956966684953877 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.

ආදරණීය මිනිසුනේ... මම කාවන්තිස්ස ආදරණීය මිනිසුනේ මම කාවන්තිස්ස ඇතා, වනයේ නිදහසේ දිවි ගෙවූ… — @srmotivation24

Gepostet am 18. Okt. 2026 (vor 13 Tagen)0 s135 Aufrufe

Video-Statistiken

Öffentliche Zahlen vom letzten Abruf.

Aufrufe
135
Likes
21
Kommentare
1
Shares
0
Gespeichert
1
Engagement
16,3 %
Dauer
0 s
Gepostet
18. Okt. 2026

Video-Einblicke

Das TikTok-Video „ආදරණීය මිනිසුනේ... මම කාවන්තිස්ස ආදරණීය මිනිසුනේ මම කාවන්තිස්ස ඇතා, වනයේ නිදහසේ දිවි ගෙවූ අහිංසක සතා, අද නිහඬවම සමුගනිමි ඔබ සැමගෙන් මෙදා, කඳුළු ඉරි කර යන්නට වුණා මෙදා... වනපෙතේ ගස් අතරින් හිරු කිරණ වැටෙන විට මගෙ සෙවණැල්ල සොයාවි කවුරුන් හෝ හෙට දිය බොන්නට ගිය විට මඟේ පිය සටහන් මැකෙන විට මම නැති බව දැනේවිද මේ මහ පොළවට ... මගේ නෙතු කතා කළ දේ ඔබට කියාගනු බැරි වුණා, මගේ හිතේ තිබුණු දුක වචන කර පවසනු බැරි වුණා, මටත් මේ ලෝකයේ තව ටික කලක් ඉන්න තිබුණා, ඒත් නොකියාම යන්න අද මට සිදුවුණා... අම්මාගේ සෙනෙහසක් මටත් හිමිව තිබුණා නම්, වනය පුරා නිදහසේ ඇවිදින්න තිබුණා නම්, මගේ ජීවිතය මෙතරම් ඉක්මනින් නිම නොවුණා නම්, අදත් මේ වනයේ මම ජීවත්ව සිටිනවා ໑໖... මම වැටුණු තැනට හෙට තණකොළ යළිත් වැවේවි, මම ඇවිද ගිය මඟ දිගේ වන මල් යළිත් පිපේවි, ඒත් මගේ පා හඬ නම් කිසිදාක නොඇසේවි, මගේ නම කියා හඬන හදවත් තනිවම හඬාවි... මිනිසුනේ... මට කියන්න තවත් බොහෝ දේ තිබුණා, මේ පුංචි ජීවිතයටත් ලොකු හීන තිබුණා, ඔබේ ලෝකයේ මටත් පුංචි ඉඩක් තිබුණා, ඒත් මගේ කතාව අද අතරමඟ නැවතුණා... මම යනවා... ආයෙත් නොඑන දුර ගමනක් යන්න; මගේ රුව සොයමින් ඔබේ නෙත් කඳුළින් තෙමන්න, තවත් අහිංසක ජීවිතයක් මෙලෙසින් නොනිවන්න, මම නැති වනයේ සතුන්ටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න... අවසන් වරට එක දෙයක් ඉල්ලමි මිනිසුනේ, මගේ මතකය රැකගන්න ඔබේ ආදරණීය හදවතේ, මම කාවන්තිස්ස... අද නිහඬ වුණත් මේ ලෝකයේ, මගේ කතාව ජීවත් වේවා ඔබේ කඳුළු අතරේ... 4 සදහටම සමුගනිමි... ඔබේ ආදරණීය කාවන්තිස්ස....! 🙂🐘🙏 ( කතා කරන්න පුලුවන් උනා නම් මොනවා කියයිද මේක කියවද්දි ඇස් වලට කඳුලු ආව නම් පපුව පොඩ්ඩක් රිදුනා නම් සත්තයි ඔයා මේ පරිසරේට සත්තුන්ට ආදරය කරන සංවේදී හදවතක් හිමි ආදරණීය මනුස්සයෙක් 💗 අපිට බැරි උනා එයාව ආරක්ෂා කරගන්න මාරම අවුල් හොඳ තැනක ඉපදෙන්න ඕනෙ ! ) 🥺🙏“ von @srmotivation24 kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 135 Aufrufe, 21 Likes, 1 Kommentare, 0 Shares. Das entspricht einer Engagement-Rate von 16,3 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 13 Tagen gepostet und dauert 0 Sekunden. Es wurde 1 Mal gespeichert.

Datenstand: 21. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

Profil ansehen
Follower
28.582
Gefolgt
1.635
Likes
894.828
Videos
2.277

Neueste Videos

MEHR VON @SRMOTIVATION24

Häufige Fragen

Wie viele Aufrufe hat dieses TikTok-Video?
Die hier indexierte Erfassung meldet 135 Aufrufe, 21 Likes und 1 Kommentare.
Wer hat dieses TikTok-Video gepostet?
Gepostet wurde es von @srmotivation24, das Profil ist auf dieser Seite verlinkt.
Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 16,3 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
Wann wurde dieses TikTok-Video gepostet?
Gepostet am 2026-10-18, vor 13 Tagen.