Chuyển tới nội dung
TikMonkey

Tải MP4Trình tải

මැරෙන වෙලාවක් හරියට නොදන්න අපි ජීවත් වෙන්න කන කට්ටක්…!! 🥺🤍 උදේට ඇස් ඇරෙන්නේ අද දවසත් some… — @maliyah_928

Đăng ngày 15 thg 10, 2026 (hơn hai tuần trước)21 giây34.312 lượt xem

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
34.312
Lượt thích
3.476
Bình luận
76
Lượt chia sẻ
43
Lượt lưu
94
Tương tác
10,48%
Thời lượng
21 giây
Ngày đăng
15 thg 10, 2026

Phân tích video

Video TikTok “මැරෙන වෙලාවක් හරියට නොදන්න අපි ජීවත් වෙන්න කන කට්ටක්…!! 🥺🤍 උදේට ඇස් ඇරෙන්නේ අද දවසත් somehow ගෙවාගන්න ඕනේ කියලා හිතාගෙන… ඒත් කාටවත් නොකියාම හිත ඇතුළේ කොච්චර දේවල් එක්ක සටන් කරනවද කියලා ලෝකෙට පේන්නේ නෑ… සමහර දවස්වල හිනා වෙලා ඉන්නේ සතුටින් නෙමෙයි, අඬන්න තරම්වත් ශක්තියක් නැති නිසා… “මට හොඳයි” කියන්නේ ඇත්තටම හොඳ නිසා නෙමෙයි, තමන්ගේ වේදනාව තවත් කෙනෙක්ට බරක් කරගන්න අකමැති නිසා… අපි හැමෝම කොහේ හරි තැනකින් කැඩිලා ඉන්න මිනිස්සු… කෙනෙක් සල්ලි වෙනුවෙන් දුවනවා, කෙනෙක් ආදරේ වෙනුවෙන් දුවනවා, කෙනෙක් පවුල වෙනුවෙන් දුවනවා, තවත් කෙනෙක් තමන්ගේම හෙට දවස වෙනුවෙන් දුවනවා… ඒ දුවන අතරේ අපිට අමතක වෙන එකම දේ තමයි, ජීවිතේ කියන්නේ අපි හිතන තරම් දිග ගමනක් නොවෙන්න පුළුවන් කියන එක… අද අපිට කරදරයක් වගේ දැනෙන දේවල් හෙට මතකයක් වෙන්න පුළුවන්… අද අපි ළඟ ඉන්න මිනිස්සු හෙට අපි ළඟ නැතිවෙන්න පුළුවන්… ඒ නිසාම හිතේ තියෙන ආදරේ කියන්න ඕනේ වෙලාවට කියන්න… සමාව ඉල්ලන්න ඕනේ වෙලාවට ඉල්ලන්න… අගය කරන්න ඕනේ මිනිස්සු ඉන්න වෙලාවෙම අගය කරන්න… මොකද… මැරෙන වෙලාව අපි දන්නේ නෑ. ඒත් ජීවත් වෙන හැම මොහොතක්ම අපිට ලැබුණු අවස්ථාවක්… ඒ නිසා කොච්චර අමාරු වුණත් අද දවස somehow ගෙවාගන්න… වැටුණොත් ටිකක් නවතින්න, හුස්මක් ගන්න, ආයෙත් නැගිටින්න… ජීවිතේ අපිට හැමදාම ලස්සන දවස් දෙන්නේ නැති වුණාට, අඳුරු දවසක් කියන්නේ හෙටත් අඳුරුයි කියන එක නෙමෙයි… කවුරුත් නොදන්න ඔයාගේ හිත ඇතුළේ තියෙන සටන ඔයා දන්නවා… ඒ නිසාම ඔයා තවමත් මෙතන ඉන්න එකත් පොඩි දෙයක් නෙමෙයි… 🥺🤍 අද හිතට බර වැඩි නම් තනියම ඒ බර උස්සගෙන ඉන්න එපා… විශ්වාස කරන කෙනෙක්ට වචන දෙකක් හරි කියන්න… මොකද, අපිට මැරෙන වෙලාව දැනගන්න බැරි වුණත් ජීවත් වෙන මේ මොහොත ටිකක් හරි ආදරෙන් ගෙවාගන්න අපිට පුළුවන්… 🥺#sl_maliya🇱🇰 #fypシ゚ #viralreels” của @maliyah_928 có 34.312 lượt xem, 3.476 lượt thích, 76 bình luận, 43 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 10,48% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 21 giây. Video đã được lưu 94 lần.

Dữ liệu tính đến 21 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

maliyah🇱🇰🥷🇯🇵

@maliyah_928

කම්මං ධල්ලං කින්ති කරෝමි දානේ ☸️✝️☪️🕉️

Xem hồ sơ
Người theo dõi
10.124
Đang theo dõi
6.658
Lượt thích
616.613
Video
376

Video gần đây

XEM THÊM TỪ @MALIYAH_928

Hashtag trong video này

Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 34.312 lượt xem, 3.476 lượt thích và 76 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @maliyah_928, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 10,48% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-10-15, hơn hai tuần trước.
Video này dùng những hashtag nào?
Bản ghi liên kết 2 hashtag, bắt đầu bằng #fypシ.
Video TikTok này dài bao lâu?
Đoạn video đã ghi nhận có thời lượng 21 giây.