Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 34.312
- Beğeni
- 3.476
- Yorum
- 76
- Paylaşım
- 43
- Kaydetme
- 94
- Etkileşim
- %10,48
- Süre
- 21 sn
- Yayın tarihi
- 15 Eki 2026
Video analizleri
@maliyah_928 tarafından paylaşılan “මැරෙන වෙලාවක් හරියට නොදන්න අපි ජීවත් වෙන්න කන කට්ටක්…!! 🥺🤍 උදේට ඇස් ඇරෙන්නේ අද දවසත් somehow ගෙවාගන්න ඕනේ කියලා හිතාගෙන… ඒත් කාටවත් නොකියාම හිත ඇතුළේ කොච්චර දේවල් එක්ක සටන් කරනවද කියලා ලෝකෙට පේන්නේ නෑ… සමහර දවස්වල හිනා වෙලා ඉන්නේ සතුටින් නෙමෙයි, අඬන්න තරම්වත් ශක්තියක් නැති නිසා… “මට හොඳයි” කියන්නේ ඇත්තටම හොඳ නිසා නෙමෙයි, තමන්ගේ වේදනාව තවත් කෙනෙක්ට බරක් කරගන්න අකමැති නිසා… අපි හැමෝම කොහේ හරි තැනකින් කැඩිලා ඉන්න මිනිස්සු… කෙනෙක් සල්ලි වෙනුවෙන් දුවනවා, කෙනෙක් ආදරේ වෙනුවෙන් දුවනවා, කෙනෙක් පවුල වෙනුවෙන් දුවනවා, තවත් කෙනෙක් තමන්ගේම හෙට දවස වෙනුවෙන් දුවනවා… ඒ දුවන අතරේ අපිට අමතක වෙන එකම දේ තමයි, ජීවිතේ කියන්නේ අපි හිතන තරම් දිග ගමනක් නොවෙන්න පුළුවන් කියන එක… අද අපිට කරදරයක් වගේ දැනෙන දේවල් හෙට මතකයක් වෙන්න පුළුවන්… අද අපි ළඟ ඉන්න මිනිස්සු හෙට අපි ළඟ නැතිවෙන්න පුළුවන්… ඒ නිසාම හිතේ තියෙන ආදරේ කියන්න ඕනේ වෙලාවට කියන්න… සමාව ඉල්ලන්න ඕනේ වෙලාවට ඉල්ලන්න… අගය කරන්න ඕනේ මිනිස්සු ඉන්න වෙලාවෙම අගය කරන්න… මොකද… මැරෙන වෙලාව අපි දන්නේ නෑ. ඒත් ජීවත් වෙන හැම මොහොතක්ම අපිට ලැබුණු අවස්ථාවක්… ඒ නිසා කොච්චර අමාරු වුණත් අද දවස somehow ගෙවාගන්න… වැටුණොත් ටිකක් නවතින්න, හුස්මක් ගන්න, ආයෙත් නැගිටින්න… ජීවිතේ අපිට හැමදාම ලස්සන දවස් දෙන්නේ නැති වුණාට, අඳුරු දවසක් කියන්නේ හෙටත් අඳුරුයි කියන එක නෙමෙයි… කවුරුත් නොදන්න ඔයාගේ හිත ඇතුළේ තියෙන සටන ඔයා දන්නවා… ඒ නිසාම ඔයා තවමත් මෙතන ඉන්න එකත් පොඩි දෙයක් නෙමෙයි… 🥺🤍 අද හිතට බර වැඩි නම් තනියම ඒ බර උස්සගෙන ඉන්න එපා… විශ්වාස කරන කෙනෙක්ට වචන දෙකක් හරි කියන්න… මොකද, අපිට මැරෙන වෙලාව දැනගන්න බැරි වුණත් ජීවත් වෙන මේ මොහොත ටිකක් හරි ආදරෙන් ගෙවාගන්න අපිට පුළුවන්… 🥺#sl_maliya🇱🇰 #fypシ゚ #viralreels” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 34.312 görüntüleme, 3.476 beğeni, 76 yorum, 43 paylaşım. Bu, %10,48 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 21 saniye. Video 94 kez kaydedildi.
Veriler 21 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
- Takipçi
- 10.124
- Takip edilen
- 6.658
- Beğeni
- 616.613
- Videolar
- 376
Son videolar
1,2 Bgörüntüleme47beğeni1yorum6 gün önce@maliyah_928 56,5 Bgörüntüleme3 Bbeğeni38yorum7 gün önce@maliyah_928 44,5 Bgörüntüleme1,6 Bbeğeni81yorum7 gün önce@maliyah_928 3,5 Bgörüntüleme202beğeni1yorum7 gün önce@maliyah_928 1,7 Bgörüntüleme82beğeni1yorum7 gün önce@maliyah_928 1,3 Bgörüntüleme52beğeni2yorum7 gün önce@maliyah_928 2,1 Bgörüntüleme142beğeni3yorum8 gün önce@maliyah_928 119,8 Bgörüntüleme8 Bbeğeni103yorum8 gün önce@maliyah_928 35,4 Bgörüntüleme1,9 Bbeğeni43yorum8 gün önce@maliyah_928 4,8 Bgörüntüleme201beğeni20yorum8 gün önce@maliyah_928 16,6 Bgörüntüleme462beğeni20yorum8 gün önce@maliyah_928 87,7 Bgörüntüleme3,2 Bbeğeni132yorum8 gün önce@maliyah_928
Bu videodaki hashtag’ler
Bağlantılar bu dizinin içinde kalır.
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 34.312 görüntüleme, 3.476 beğeni ve 76 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @maliyah_928 paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %10,48 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-10-15 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.
- Bu videoda hangi hashtag’ler kullanılıyor?
- Kayıtta 2 hashtag bağlantısı var; ilki #fypシ.
- Bu TikTok videosunun süresi ne kadar?
- Kaydedilen klibin süresi 21 saniye.