動画の統計
直近の更新で取得した公開カウントです。
- 再生数
- 34,312
- いいね
- 3,476
- コメント
- 76
- シェア
- 43
- 保存
- 94
- エンゲージメント
- 10.48%
- 再生時間
- 21秒
- 投稿日
- 2026年10月15日
動画のインサイト
@maliyah_928のTikTok動画「මැරෙන වෙලාවක් හරියට නොදන්න අපි ජීවත් වෙන්න කන කට්ටක්…!! 🥺🤍 උදේට ඇස් ඇරෙන්නේ අද දවසත් somehow ගෙවාගන්න ඕනේ කියලා හිතාගෙන… ඒත් කාටවත් නොකියාම හිත ඇතුළේ කොච්චර දේවල් එක්ක සටන් කරනවද කියලා ලෝකෙට පේන්නේ නෑ… සමහර දවස්වල හිනා වෙලා ඉන්නේ සතුටින් නෙමෙයි, අඬන්න තරම්වත් ශක්තියක් නැති නිසා… “මට හොඳයි” කියන්නේ ඇත්තටම හොඳ නිසා නෙමෙයි, තමන්ගේ වේදනාව තවත් කෙනෙක්ට බරක් කරගන්න අකමැති නිසා… අපි හැමෝම කොහේ හරි තැනකින් කැඩිලා ඉන්න මිනිස්සු… කෙනෙක් සල්ලි වෙනුවෙන් දුවනවා, කෙනෙක් ආදරේ වෙනුවෙන් දුවනවා, කෙනෙක් පවුල වෙනුවෙන් දුවනවා, තවත් කෙනෙක් තමන්ගේම හෙට දවස වෙනුවෙන් දුවනවා… ඒ දුවන අතරේ අපිට අමතක වෙන එකම දේ තමයි, ජීවිතේ කියන්නේ අපි හිතන තරම් දිග ගමනක් නොවෙන්න පුළුවන් කියන එක… අද අපිට කරදරයක් වගේ දැනෙන දේවල් හෙට මතකයක් වෙන්න පුළුවන්… අද අපි ළඟ ඉන්න මිනිස්සු හෙට අපි ළඟ නැතිවෙන්න පුළුවන්… ඒ නිසාම හිතේ තියෙන ආදරේ කියන්න ඕනේ වෙලාවට කියන්න… සමාව ඉල්ලන්න ඕනේ වෙලාවට ඉල්ලන්න… අගය කරන්න ඕනේ මිනිස්සු ඉන්න වෙලාවෙම අගය කරන්න… මොකද… මැරෙන වෙලාව අපි දන්නේ නෑ. ඒත් ජීවත් වෙන හැම මොහොතක්ම අපිට ලැබුණු අවස්ථාවක්… ඒ නිසා කොච්චර අමාරු වුණත් අද දවස somehow ගෙවාගන්න… වැටුණොත් ටිකක් නවතින්න, හුස්මක් ගන්න, ආයෙත් නැගිටින්න… ජීවිතේ අපිට හැමදාම ලස්සන දවස් දෙන්නේ නැති වුණාට, අඳුරු දවසක් කියන්නේ හෙටත් අඳුරුයි කියන එක නෙමෙයි… කවුරුත් නොදන්න ඔයාගේ හිත ඇතුළේ තියෙන සටන ඔයා දන්නවා… ඒ නිසාම ඔයා තවමත් මෙතන ඉන්න එකත් පොඩි දෙයක් නෙමෙයි… 🥺🤍 අද හිතට බර වැඩි නම් තනියම ඒ බර උස්සගෙන ඉන්න එපා… විශ්වාස කරන කෙනෙක්ට වචන දෙකක් හරි කියන්න… මොකද, අපිට මැරෙන වෙලාව දැනගන්න බැරි වුණත් ජීවත් වෙන මේ මොහොත ටිකක් හරි ආදරෙන් ගෙවාගන්න අපිට පුළුවන්… 🥺#sl_maliya🇱🇰 #fypシ゚ #viralreels」は、このインデックスが取得した公開指標で34,312回再生、3,476いいね、76コメント、43シェアとなっています。 エンゲージメント率は10.48%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2週間以上前で、再生時間は21 秒です。 94回保存されています。
2026年10月21日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。
- フォロワー
- 10,124
- フォロー中
- 6,658
- いいね
- 616,613
- 動画
- 376
最近の動画
1223回再生47いいね1コメント9 日前@maliyah_928 5.7万回再生2995いいね38コメント9 日前@maliyah_928 4.5万回再生1610いいね81コメント10 日前@maliyah_928 3531回再生202いいね1コメント10 日前@maliyah_928 1705回再生82いいね1コメント10 日前@maliyah_928 1280回再生52いいね2コメント10 日前@maliyah_928 2129回再生142いいね3コメント10 日前@maliyah_928 12万回再生7967いいね103コメント10 日前@maliyah_928 3.5万回再生1943いいね43コメント10 日前@maliyah_928 4835回再生201いいね20コメント10 日前@maliyah_928 1.7万回再生462いいね20コメント11 日前@maliyah_928 8.8万回再生3214いいね132コメント11 日前@maliyah_928
この動画のハッシュタグ
リンクはこのインデックス内のページに移動します。
よくある質問
- このTikTok動画の再生数は?
- ここにインデックスされた取得データでは、34,312回再生、3,476いいね、76コメントです。
- このTikTok動画を投稿したのは誰ですか?
- @maliyah_928が投稿しました。投稿者へのリンクはこのページにあります。
- このTikTok動画のエンゲージメント率は?
- 取得した指標全体で、エンゲージメント率は10.48%です(いいね+コメント+シェアを再生数で割った値)。
- このTikTok動画はいつ投稿されましたか?
- 2026-10-15(2週間以上前)に投稿されました。
- この動画ではどんなハッシュタグが使われていますか?
- 取得データには2件のハッシュタグがあり、#fypシから始まります。
- このTikTok動画の長さは?
- 取得したクリップの再生時間は21 秒です。