Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 34.312
- Likes
- 3.476
- Kommentare
- 76
- Shares
- 43
- Gespeichert
- 94
- Engagement
- 10,48 %
- Dauer
- 21 s
- Gepostet
- 15. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „මැරෙන වෙලාවක් හරියට නොදන්න අපි ජීවත් වෙන්න කන කට්ටක්…!! 🥺🤍 උදේට ඇස් ඇරෙන්නේ අද දවසත් somehow ගෙවාගන්න ඕනේ කියලා හිතාගෙන… ඒත් කාටවත් නොකියාම හිත ඇතුළේ කොච්චර දේවල් එක්ක සටන් කරනවද කියලා ලෝකෙට පේන්නේ නෑ… සමහර දවස්වල හිනා වෙලා ඉන්නේ සතුටින් නෙමෙයි, අඬන්න තරම්වත් ශක්තියක් නැති නිසා… “මට හොඳයි” කියන්නේ ඇත්තටම හොඳ නිසා නෙමෙයි, තමන්ගේ වේදනාව තවත් කෙනෙක්ට බරක් කරගන්න අකමැති නිසා… අපි හැමෝම කොහේ හරි තැනකින් කැඩිලා ඉන්න මිනිස්සු… කෙනෙක් සල්ලි වෙනුවෙන් දුවනවා, කෙනෙක් ආදරේ වෙනුවෙන් දුවනවා, කෙනෙක් පවුල වෙනුවෙන් දුවනවා, තවත් කෙනෙක් තමන්ගේම හෙට දවස වෙනුවෙන් දුවනවා… ඒ දුවන අතරේ අපිට අමතක වෙන එකම දේ තමයි, ජීවිතේ කියන්නේ අපි හිතන තරම් දිග ගමනක් නොවෙන්න පුළුවන් කියන එක… අද අපිට කරදරයක් වගේ දැනෙන දේවල් හෙට මතකයක් වෙන්න පුළුවන්… අද අපි ළඟ ඉන්න මිනිස්සු හෙට අපි ළඟ නැතිවෙන්න පුළුවන්… ඒ නිසාම හිතේ තියෙන ආදරේ කියන්න ඕනේ වෙලාවට කියන්න… සමාව ඉල්ලන්න ඕනේ වෙලාවට ඉල්ලන්න… අගය කරන්න ඕනේ මිනිස්සු ඉන්න වෙලාවෙම අගය කරන්න… මොකද… මැරෙන වෙලාව අපි දන්නේ නෑ. ඒත් ජීවත් වෙන හැම මොහොතක්ම අපිට ලැබුණු අවස්ථාවක්… ඒ නිසා කොච්චර අමාරු වුණත් අද දවස somehow ගෙවාගන්න… වැටුණොත් ටිකක් නවතින්න, හුස්මක් ගන්න, ආයෙත් නැගිටින්න… ජීවිතේ අපිට හැමදාම ලස්සන දවස් දෙන්නේ නැති වුණාට, අඳුරු දවසක් කියන්නේ හෙටත් අඳුරුයි කියන එක නෙමෙයි… කවුරුත් නොදන්න ඔයාගේ හිත ඇතුළේ තියෙන සටන ඔයා දන්නවා… ඒ නිසාම ඔයා තවමත් මෙතන ඉන්න එකත් පොඩි දෙයක් නෙමෙයි… 🥺🤍 අද හිතට බර වැඩි නම් තනියම ඒ බර උස්සගෙන ඉන්න එපා… විශ්වාස කරන කෙනෙක්ට වචන දෙකක් හරි කියන්න… මොකද, අපිට මැරෙන වෙලාව දැනගන්න බැරි වුණත් ජීවත් වෙන මේ මොහොත ටිකක් හරි ආදරෙන් ගෙවාගන්න අපිට පුළුවන්… 🥺#sl_maliya🇱🇰 #fypシ゚ #viralreels“ von @maliyah_928 kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 34.312 Aufrufe, 3.476 Likes, 76 Kommentare, 43 Shares. Das entspricht einer Engagement-Rate von 10,48 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 21 Sekunden. Es wurde 94 Mal gespeichert.
Datenstand: 21. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
- Follower
- 10.124
- Gefolgt
- 6.658
- Likes
- 616.613
- Videos
- 376
Neueste Videos
1223Aufrufe47Likes1Kommentarevor 5 Tagen@maliyah_928 56.524Aufrufe2995Likes38Kommentarevor 6 Tagen@maliyah_928 44.533Aufrufe1610Likes81Kommentarevor 6 Tagen@maliyah_928 3531Aufrufe202Likes1Kommentarevor 6 Tagen@maliyah_928 1705Aufrufe82Likes1Kommentarevor 6 Tagen@maliyah_928 1280Aufrufe52Likes2Kommentarevor 6 Tagen@maliyah_928 2129Aufrufe142Likes3Kommentarevor 6 Tagen@maliyah_928 119.769Aufrufe7967Likes103Kommentarevor 7 Tagen@maliyah_928 35.353Aufrufe1943Likes43Kommentarevor 7 Tagen@maliyah_928 4835Aufrufe201Likes20Kommentarevor 7 Tagen@maliyah_928 16.623Aufrufe462Likes20Kommentarevor 7 Tagen@maliyah_928 87.721Aufrufe3214Likes132Kommentarevor 7 Tagen@maliyah_928
Hashtags in diesem Video
Links bleiben innerhalb dieses Index.
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 34.312 Aufrufe, 3.476 Likes und 76 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @maliyah_928, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 10,48 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-15, vor über zwei Wochen.
- Welche Hashtags werden in diesem Video verwendet?
- Die Erfassung verlinkt 2 Hashtags, zuerst #fypシ.
- Wie lang ist dieses TikTok-Video?
- Der erfasste Clip dauert 21 Sekunden.