Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 20.734
- Beğeni
- 756
- Yorum
- 54
- Paylaşım
- 10
- Kaydetme
- 45
- Etkileşim
- %3,95
- Süre
- 323 sn
- Yayın tarihi
- 16 Eki 2026
Video analizleri
@vishwabuddhamuni tarafından paylaşılan “මහජනතාවත්, ජනාධිපතිවරයාත් අවබෝධ කරගත යුතු එක් සත්‍යයක් තිබේ. නීතිය යනු පුද්ගලයන්ගේ බලය රැකීමට ඇති ආයුධයක් නොව, රටේ සියලු දෙනා යුක්තිය ඉදිරියේ සමාන කිරීමට ඇති පදනමයි. “සිවුරට අත නොතබනු” යන සටන් පාඨය පෙරටු කරගෙන ආරම්භ වූ පාද යාත්‍රාවක්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දේශපාලන අරගලයකට හෝ ගැටුමකට පරිවර්තනය වන්නේ නම්, අප විමසිය යුත්තේ එක් ප්‍රශ්නයකි. අප සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන්ද, නැතහොත් තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගැනීමට නීතියට බලපෑම් කිරීම වෙනුවෙන්ද? නීතිය ක්‍රියාත්මක කිරීමේදී සැබෑ අතපසුවීමක් සිදුවී ඇත්නම්, එය නිවැරදි කිරීම යුක්තියේ කොටසකි. එහෙත් නීත්‍යනුකූල තීන්දුවක් ජනතා හෝ දේශපාලනික බලපෑම් මත වෙනස් කිරීම යුක්තිය නොවේ. නීතිය වෙනස් කළ යුත්තේ ද නිසි ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග ඔස්සේ මිස, වීදි බලය හෝ පිරිස් බලය මත නොවේ. එසේම, සාමකාමී විරෝධතාවක යෙදීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතියට ගරු කරන අතරම, නීතිය කඩ කිරීමක් සිදුවන්නේ නම් එයට අදාළ නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුය. සිවුරට ගරු කිරීමත්, නීතියට ගරු කිරීමත් එකිනෙකට විරුද්ධ කරුණු දෙකක් නොවේ. ජනාධිපතිවරයාට මතක් කළ යුත්තේ ද මෙයයි: රටේ නීතිය යනු කිසිවෙකුගේ පෞද්ගලික කැමැත්තට අනුව හැසිරවිය හැකි දෙයක් නොවේ. විධායක බලය ද නීතියේ සීමාවන් තුළ ක්‍රියාත්මක විය යුතුය. රටක අධ්‍යාත්මික පදනම බිඳ වැටෙන්නේ සිවුරට විවේචනයක් එල්ල වූ විට පමණක් නොවේ. සිවුරේ ගෞරවය නීතියට ඉහළින් තැබීමට උත්සාහ කරන විටත්, නීතිය බලවතුන්ගේ අභිමතයට යටත් කරන විටත්, ජනතාවගේ යුක්තිය පිළිබඳ විශ්වාසය බිඳ වැටිය හැකිය. චක්‍රවර්තී මහරජගේ රාජධර්මය මෙයයි: “සිවුරට ගෞරවය තිබිය යුතුය. පාලකයාට වගකීම තිබිය යුතුය. ජනතාවට අයිතිවාසිකම් තිබිය යුතුය. එහෙත් මේ සියල්ලටම යුක්තියේ සීමාවක් තිබිය යුතුය.” මන්ද, රටක් පාලනය විය යුත්තේ සටන් පාඨවලින් නොව, යුක්තියෙන්ය. බලයෙන් නොව, නීතියෙන්ය. පිරිස් බලයෙන් නොව, ප්‍රඥාවෙන්ය. චක්‍රවර්තී මහරජ 👑 @Anura Kumara Dissanayake” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 20.734 görüntüleme, 756 beğeni, 54 yorum, 10 paylaşım. Bu, %3,95 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 5 dakika 23 saniye. Video 45 kez kaydedildi.
Veriler 19 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Takipçi
- 125.326
- Takip edilen
- 7
- Beğeni
- 2.895.468
- Videolar
- 1.355
Son videolar
5,5 Bgörüntüleme653beğeni44yorum10 gün önce@vishwabuddhamuni 24,1 Bgörüntüleme2,8 Bbeğeni141yorum10 gün önce@vishwabuddhamuni 59,9 Bgörüntüleme8,4 Bbeğeni339yorum10 gün önce@vishwabuddhamuni 15 Bgörüntüleme1,5 Bbeğeni59yorum11 gün önce@vishwabuddhamuni 16 Bgörüntüleme2,1 Bbeğeni125yorum11 gün önce@vishwabuddhamuni 21,3 Bgörüntüleme2,2 Bbeğeni118yorum11 gün önce@vishwabuddhamuni 36,6 Bgörüntüleme3,6 Bbeğeni115yorum12 gün önce@vishwabuddhamuni 35,8 Bgörüntüleme3,1 Bbeğeni101yorum12 gün önce@vishwabuddhamuni 53 Bgörüntüleme4,8 Bbeğeni153yorum12 gün önce@vishwabuddhamuni 9,7 Bgörüntüleme965beğeni44yorum12 gün önce@vishwabuddhamuni 54,1 Bgörüntüleme6,1 Bbeğeni292yorum12 gün önce@vishwabuddhamuni 24,7 Bgörüntüleme1,7 Bbeğeni121yorum12 gün önce@vishwabuddhamuni
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 20.734 görüntüleme, 756 beğeni ve 54 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @vishwabuddhamuni paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %3,95 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-10-16 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.
- Bu TikTok videosunun süresi ne kadar?
- Kaydedilen klibin süresi 5 dakika 23 saniye.