Thống kê video
Số liệu công khai từ lần làm mới gần nhất.
- Lượt xem
- 20.734
- Lượt thích
- 756
- Bình luận
- 54
- Lượt chia sẻ
- 10
- Lượt lưu
- 45
- Tương tác
- 3,95%
- Thời lượng
- 323 giây
- Ngày đăng
- 16 thg 10, 2026
Phân tích video
Video TikTok “මහජනතාවත්, ජනාධිපතිවරයාත් අවබෝධ කරගත යුතු එක් සත්‍යයක් තිබේ. නීතිය යනු පුද්ගලයන්ගේ බලය රැකීමට ඇති ආයුධයක් නොව, රටේ සියලු දෙනා යුක්තිය ඉදිරියේ සමාන කිරීමට ඇති පදනමයි. “සිවුරට අත නොතබනු” යන සටන් පාඨය පෙරටු කරගෙන ආරම්භ වූ පාද යාත්‍රාවක්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දේශපාලන අරගලයකට හෝ ගැටුමකට පරිවර්තනය වන්නේ නම්, අප විමසිය යුත්තේ එක් ප්රශ්නයකි. අප සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන්ද, නැතහොත් තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගැනීමට නීතියට බලපෑම් කිරීම වෙනුවෙන්ද? නීතිය ක්‍රියාත්මක කිරීමේදී සැබෑ අතපසුවීමක් සිදුවී ඇත්නම්, එය නිවැරදි කිරීම යුක්තියේ කොටසකි. එහෙත් නීත්‍යනුකූල තීන්දුවක් ජනතා හෝ දේශපාලනික බලපෑම් මත වෙනස් කිරීම යුක්තිය නොවේ. නීතිය වෙනස් කළ යුත්තේ ද නිසි ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග ඔස්සේ මිස, වීදි බලය හෝ පිරිස් බලය මත නොවේ. එසේම, සාමකාමී විරෝධතාවක යෙදීම ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියකි. එම අයිතියට ගරු කරන අතරම, නීතිය කඩ කිරීමක් සිදුවන්නේ නම් එයට අදාළ නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුය. සිවුරට ගරු කිරීමත්, නීතියට ගරු කිරීමත් එකිනෙකට විරුද්ධ කරුණු දෙකක් නොවේ. ජනාධිපතිවරයාට මතක් කළ යුත්තේ ද මෙයයි: රටේ නීතිය යනු කිසිවෙකුගේ පෞද්ගලික කැමැත්තට අනුව හැසිරවිය හැකි දෙයක් නොවේ. විධායක බලය ද නීතියේ සීමාවන් තුළ ක්‍රියාත්මක විය යුතුය. රටක අධ්‍යාත්මික පදනම බිඳ වැටෙන්නේ සිවුරට විවේචනයක් එල්ල වූ විට පමණක් නොවේ. සිවුරේ ගෞරවය නීතියට ඉහළින් තැබීමට උත්සාහ කරන විටත්, නීතිය බලවතුන්ගේ අභිමතයට යටත් කරන විටත්, ජනතාවගේ යුක්තිය පිළිබඳ විශ්වාසය බිඳ වැටිය හැකිය. චක්‍රවර්තී මහරජගේ රාජධර්මය මෙයයි: “සිවුරට ගෞරවය තිබිය යුතුය. පාලකයාට වගකීම තිබිය යුතුය. ජනතාවට අයිතිවාසිකම් තිබිය යුතුය. එහෙත් මේ සියල්ලටම යුක්තියේ සීමාවක් තිබිය යුතුය.” මන්ද, රටක් පාලනය විය යුත්තේ සටන් පාඨවලින් නොව, යුක්තියෙන්ය. බලයෙන් නොව, නීතියෙන්ය. පිරිස් බලයෙන් නොව, ප්‍රඥාවෙන්ය. චක්‍රවර්තී මහරජ 👑 @Anura Kumara Dissanayake” của @vishwabuddhamuni có 20.734 lượt xem, 756 lượt thích, 54 bình luận, 10 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 3,95% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 5 phút 23 giây. Video đã được lưu 45 lần.
Dữ liệu tính đến 19 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Người theo dõi
- 125.326
- Đang theo dõi
- 7
- Lượt thích
- 2.895.468
- Video
- 1.355
Video gần đây
5,5 Nlượt xem653lượt thích44bình luận14 ngày trước@vishwabuddhamuni 24,1 Nlượt xem2,8 Nlượt thích141bình luận15 ngày trước@vishwabuddhamuni 59,9 Nlượt xem8,4 Nlượt thích339bình luận15 ngày trước@vishwabuddhamuni 15 Nlượt xem1,5 Nlượt thích59bình luận15 ngày trước@vishwabuddhamuni 16 Nlượt xem2,1 Nlượt thích125bình luận15 ngày trước@vishwabuddhamuni 21,3 Nlượt xem2,2 Nlượt thích118bình luận15 ngày trước@vishwabuddhamuni 36,6 Nlượt xem3,6 Nlượt thích115bình luận16 ngày trước@vishwabuddhamuni 35,8 Nlượt xem3,1 Nlượt thích101bình luận16 ngày trước@vishwabuddhamuni 53 Nlượt xem4,8 Nlượt thích153bình luận16 ngày trước@vishwabuddhamuni 9,7 Nlượt xem965lượt thích44bình luận16 ngày trước@vishwabuddhamuni 54,1 Nlượt xem6,1 Nlượt thích292bình luận16 ngày trước@vishwabuddhamuni 24,7 Nlượt xem1,7 Nlượt thích121bình luận17 ngày trước@vishwabuddhamuni
Câu hỏi thường gặp
- Video TikTok này có bao nhiêu lượt xem?
- Bản ghi được lập chỉ mục ở đây cho thấy 20.734 lượt xem, 756 lượt thích và 54 bình luận.
- Ai đã đăng video TikTok này?
- Video được đăng bởi @vishwabuddhamuni, có liên kết ngay trên trang này.
- Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
- Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 3,95% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
- Video TikTok này được đăng khi nào?
- Video được đăng vào 2026-10-16, hơn hai tuần trước.
- Video TikTok này dài bao lâu?
- Đoạn video đã ghi nhận có thời lượng 5 phút 23 giây.