Lewati ke konten
TikMonkey

Unduh MP4Pengunduh

⚔️ චීවරය දේශපාලන අවියක් කරගන්න එපා! මහජනතාව දැන්වත් ප්‍රඥාවෙන් සිතන්න! කඩවත බෝගහගාව පැවැත… — @vishwabuddhamuni

Diposting 15 Okt 2026 (lebih dari dua minggu lalu)125 dtk54.182 tayangan

Statistik video

Jumlah publik dari pembaruan terakhir.

Tayangan
54.182
Suka
2.928
Komentar
164
Dibagikan
95
Disimpan
80
Interaksi
5,88%
Durasi
125 dtk
Diposting
15 Okt 2026

Wawasan video

Video TikTok @vishwabuddhamuni “⚔️ චීවරය දේශපාලන අවියක් කරගන්න එපා! මහජනතාව දැන්වත් ප්‍රඥාවෙන් සිතන්න! කඩවත බෝගහගාව පැවැත්වෙන මහා සංඝ සමුළුවේ සැබෑ අරමුණ කුමක්ද? මේ සිරිපොද වැස්සේ පවා ජනතාව විශාල වශයෙන් සහභාගී නොවන බව පෙනෙන විට, මේවා සංවිධානය කරන්නේ කාගේ දේශපාලන අරමුණු වෙනුවෙන්ද යන ප්‍රශ්නය අප ඉදිරියේ තිබේ. දිනපතා දහඩිය මහන්සියෙන් මුදල් උපයා ජීවත් වන අහිංසක ජනතාව බස්වලින්, ත්‍රීරෝද රථවලින් ගෙන්වා රස්තියාදු කරමින්, ඔවුන්ගේ කාලයත් ශ්‍රමයත් දේශපාලන අරමුණු වෙනුවෙන් වැය කරවීම සාධාරණද? ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන පිරිස් සැප පහසු වාහනවලින් පැමිණෙද්දී, සාමාන්‍ය ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතා ගැන කතා කරන්නේ කවුද? ප්‍රශ්නය භික්ෂුව ගැන නොවේ. ප්‍රශ්නය චීවරය දේශපාලන බලය ලබාගැනීමේ මෙවලමක් කරගන්නවාද යන්නයි! බුදුන් වහන්සේගේ ධර්මය ජනතාවගේ ප්‍රඥාව අවදි කිරීමට මිස, ජනතාව දේශපාලනිකව මෙහෙයවීමට භාවිත කළ යුතුද? ජනතාවනි, දැන්වත් පුද්ගලයන්ගේ සිවුර, තනතුර හෝ කෑගැසීම දෙස පමණක් බලා තීරණ ගන්න එපා. ඔවුන්ගේ අරමුණ, ක්‍රියාකලාපය සහ ජනතාවට ලැබෙන සැබෑ ප්‍රතිඵල විමසා බලන්න. 👑 චක්‍රවර්තී මහරජගේ පණිවිඩය: රටක් වෙනස් වන්නේ අන්ධ භක්තියෙන් නොවේ. ප්‍රඥාවෙන් ප්‍රශ්න කරන, සත්‍යය සොයන, තමන්ගේ බුද්ධියෙන් තීරණ ගන්නා ජනතාවකිනි. 🔥 චීවරයට ගෞරවය රැකෙන්නට නම්, චීවරය දේශපාලන අරමුණු සඳහා භාවිත කිරීම පිළිබඳවද සමාජය ප්‍රශ්න කළ යුතුය! #චක්‍රවර්තී_මහරජ #දේශපාලනය #බුද්ධිමත්ජනතාව #ප්‍රඥාව #ශ්‍රීලංකාව @Anura Kumara Dissanayake” memiliki 54.182 tayangan, 2.928 suka, 164 komentar, 95 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 5,88% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting lebih dari dua minggu lalu dan berdurasi 2 menit, 5 detik. Video ini telah disimpan 80 kali.

Data per 19 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

Lihat profil
Pengikut
125.326
Mengikuti
7
Suka
2.895.468
Video
1.355

Video Terbaru

VIDEO LAINNYA DARI @VISHWABUDDHAMUNI

Hashtag di video ini

Tautan tetap berada di dalam indeks ini.

Pertanyaan umum

Berapa tayangan video TikTok ini?
Data yang diindeks di sini mencatat 54.182 tayangan, 2.928 suka, dan 164 komentar.
Siapa yang memposting video TikTok ini?
Video ini diposting oleh @vishwabuddhamuni, yang ditautkan dari halaman ini.
Berapa tingkat interaksi video TikTok ini?
Dari metrik yang dicatat, tingkat interaksinya adalah 5,88% (suka + komentar + bagikan dibagi tayangan).
Kapan video TikTok ini diposting?
Video ini diposting pada 2026-10-15, lebih dari dua minggu lalu.
Hashtag apa saja yang dipakai di video ini?
Data yang dicatat menautkan 3 hashtag, dimulai dari #ප.
Berapa lama durasi video TikTok ini?
Klip yang dicatat berdurasi 2 menit, 5 detik.