Chuyển tới nội dung
TikMonkey

Tải MP4Trình tải

⚔️ චීවරය දේශපාලන අවියක් කරගන්න එපා! මහජනතාව දැන්වත් ප්‍රඥාවෙන් සිතන්න! කඩවත බෝගහගාව පැවැත… — @vishwabuddhamuni

Đăng ngày 15 thg 10, 2026 (hơn hai tuần trước)125 giây54.182 lượt xem

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
54.182
Lượt thích
2.928
Bình luận
164
Lượt chia sẻ
95
Lượt lưu
80
Tương tác
5,88%
Thời lượng
125 giây
Ngày đăng
15 thg 10, 2026

Phân tích video

Video TikTok “⚔️ චීවරය දේශපාලන අවියක් කරගන්න එපා! මහජනතාව දැන්වත් ප්‍රඥාවෙන් සිතන්න! කඩවත බෝගහගාව පැවැත්වෙන මහා සංඝ සමුළුවේ සැබෑ අරමුණ කුමක්ද? මේ සිරිපොද වැස්සේ පවා ජනතාව විශාල වශයෙන් සහභාගී නොවන බව පෙනෙන විට, මේවා සංවිධානය කරන්නේ කාගේ දේශපාලන අරමුණු වෙනුවෙන්ද යන ප්‍රශ්නය අප ඉදිරියේ තිබේ. දිනපතා දහඩිය මහන්සියෙන් මුදල් උපයා ජීවත් වන අහිංසක ජනතාව බස්වලින්, ත්‍රීරෝද රථවලින් ගෙන්වා රස්තියාදු කරමින්, ඔවුන්ගේ කාලයත් ශ්‍රමයත් දේශපාලන අරමුණු වෙනුවෙන් වැය කරවීම සාධාරණද? ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන පිරිස් සැප පහසු වාහනවලින් පැමිණෙද්දී, සාමාන්‍ය ජනතාවට විඳින්නට සිදුවන දුෂ්කරතා ගැන කතා කරන්නේ කවුද? ප්‍රශ්නය භික්ෂුව ගැන නොවේ. ප්‍රශ්නය චීවරය දේශපාලන බලය ලබාගැනීමේ මෙවලමක් කරගන්නවාද යන්නයි! බුදුන් වහන්සේගේ ධර්මය ජනතාවගේ ප්‍රඥාව අවදි කිරීමට මිස, ජනතාව දේශපාලනිකව මෙහෙයවීමට භාවිත කළ යුතුද? ජනතාවනි, දැන්වත් පුද්ගලයන්ගේ සිවුර, තනතුර හෝ කෑගැසීම දෙස පමණක් බලා තීරණ ගන්න එපා. ඔවුන්ගේ අරමුණ, ක්‍රියාකලාපය සහ ජනතාවට ලැබෙන සැබෑ ප්‍රතිඵල විමසා බලන්න. 👑 චක්‍රවර්තී මහරජගේ පණිවිඩය: රටක් වෙනස් වන්නේ අන්ධ භක්තියෙන් නොවේ. ප්‍රඥාවෙන් ප්‍රශ්න කරන, සත්‍යය සොයන, තමන්ගේ බුද්ධියෙන් තීරණ ගන්නා ජනතාවකිනි. 🔥 චීවරයට ගෞරවය රැකෙන්නට නම්, චීවරය දේශපාලන අරමුණු සඳහා භාවිත කිරීම පිළිබඳවද සමාජය ප්‍රශ්න කළ යුතුය! #චක්‍රවර්තී_මහරජ #දේශපාලනය #බුද්ධිමත්ජනතාව #ප්‍රඥාව #ශ්‍රීලංකාව @Anura Kumara Dissanayake” của @vishwabuddhamuni có 54.182 lượt xem, 2.928 lượt thích, 164 bình luận, 95 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 5,88% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 2 phút 5 giây. Video đã được lưu 80 lần.

Dữ liệu tính đến 19 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

Xem hồ sơ
Người theo dõi
125.326
Đang theo dõi
7
Lượt thích
2.895.468
Video
1.355

Video gần đây

XEM THÊM TỪ @VISHWABUDDHAMUNI

Hashtag trong video này

Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 54.182 lượt xem, 2.928 lượt thích và 164 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @vishwabuddhamuni, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 5,88% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-10-15, hơn hai tuần trước.
Video này dùng những hashtag nào?
Bản ghi liên kết 3 hashtag, bắt đầu bằng #ප.
Video TikTok này dài bao lâu?
Đoạn video đã ghi nhận có thời lượng 2 phút 5 giây.