Chuyển tới nội dung
TikMonkey

Bản ghi này không có nội dung phát được cho video 7685108398089620743; siêu dữ liệu công khai bên dưới vẫn được lập chỉ mục.

තාත්තගෙ ආදරය අහිමි වුණු හැම දුවෙක්ටම… 🤍 දුවේ… උඹටත් සමහර දවස්වල හිතෙනවා ඇති නේද… “තාත්තේ…… — @luxia111

Đăng ngày 13 thg 9, 2026 (hơn hai tuần trước)0 giây1.103 lượt xem

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
1.103
Lượt thích
53
Bình luận
6
Lượt chia sẻ
1
Lượt lưu
1
Tương tác
5,44%
Thời lượng
0 giây
Ngày đăng
13 thg 9, 2026

Phân tích video

Video TikTok “තාත්තගෙ ආදරය අහිමි වුණු හැම දුවෙක්ටම… 🤍 දුවේ… උඹටත් සමහර දවස්වල හිතෙනවා ඇති නේද… “තාත්තේ… ඔයා හිටියා නම්…” කියලා හෙමින් හෙමින් හිත ඇතුළෙන්ම කතා කරන්න. අනිත් කෙල්ලො තාත්තත් එක්ක හුරතල් වෙනකොට, තාත්තගෙ අතේ එල්ලිලා යනකොට, “මගේ දුව” කියලා ආදරෙන් අහනකොට… උඹත් හිනාවෙලා බලන් ඉන්න ඇති. ඒත් ඒ හිනාව පිටිපස්සෙ තියෙන හිස් තැන, කවුරුත් දන්නෙ නැතුව ඇති… උඹටත් ඕන ඇති, දවසක කවුරුහරි උඹ දිහා බලලා, “මගේ දුවේ… බය වෙන්න එපා. මං ඉන්නවා…” කියනවා අහන්න. ඔයාට මතකද තාත්තගෙ අත අල්ලගෙන ඇවිදපු ඒ දවස්…? ලෝකෙ කොච්චර ලොකු වුණත්, තාත්තගෙ අත අල්ලගෙන ඉන්නකොට ඔයාට දැනුණෙ පුංචි දුවෙක් වගේ ආරක්ෂිත හැඟීමක් නේද…? තාත්තගෙ කටහඬ ඇහුණම හිතට සැනසීමක් දැනුණා නේද…? ඒත් අද… තාත්තගෙ කටහඬ වෙනුවට මතක විතරක් ඉතුරු වෙලා ඇති. තාත්තගෙ අත වෙනුවට, අල්ලගන්න හිස් තැනක් ඉතුරු වෙලා ඇති. කොච්චර ශක්තිමත් වෙන්න හැදුවත්, සමහර දවස්වල හිත ඇතුළෙන් ඔයාට තාත්තව හොයෙනවා ඇති… “තාත්තේ… ඔයා හිටියා නම්…” කියලා හිතෙනවා ඇති. , ඒ හැඟීම වැරදි දෙයක් නෙමෙයි. තාත්තව මතක් වෙලා ඇඬෙන එක දුර්වලකමක් නෙමෙයි. ඒ ඔයාගෙ හිතේ තිබුණු ආදරය තාමත් ජීවමාන නිසා. මේ ලෝකෙ හැමෝම අපිට තාත්තගෙ ආදරය දෙන්නෙ නැහැ. ඒත් මේ ලෝකෙ දුකින් පිරුණු හිතකට සැනසීමේ මාර්ගය පෙන්වූ උතුම් පියෙකු වගේ වූ ශාස්තෘන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ අපේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළේ, “ඔබේ දුක මම තේරුම් ගන්නවා” කියන වචන විතරක් නෙමෙයි. දුක ඇතිවෙන්නේ කොහොමද… දුකෙන් නිදහස් වෙන්නෙ කොහොමද… හිතට සැනසීම ලැබෙන්නෙ කොහොමද… කියලා මාර්ගය පෙන්වා දුන්නා. උඹ කොච්චර ලොකු වුණත්, කොච්චර ශක්තිමත් වුණත්, හිත ඇතුළෙ ඉන්න ඒ පුංචි දුවට තාත්තගෙ ආදරය තාමත් ඕන ඇති නේද… තාත්තව නැතිවෙලා අද ඔයාට කොච්චර කාලයක් ගියත්, ඔයා තාමත් කෙනෙක්ගෙ දුවෙක්. ඔයාට ආදරය ඕන. ඔයාට සැනසීම ඕන. ඔයාට කවුරුහරි “බය වෙන්න එපා” කියලා කියනවා අහන්න ඕන. උඹේ හිතේ තියෙන ඒ දුක, කවුරුත් නොදන්න ඒ නිහඬ කඳුළු, කවුරුත් නොදකින ඒ තනිකම… ඒ හැමදේම අරගෙන උඹට තවත් කෙනෙක් ළඟට යන්න පුළුවන්. උඹේ දුක අහන්න, උඹේ හිත සනසන්න, උඹ වැටෙන වෙලාවක ආදරෙන් උඹ දිහා බලන 🥺❤️‍🩹 තාත්තගෙ ආදරය නැති හැම ගැහැණු ළමයෙකුටම… තාත්තව මතක් වෙන හිතකටත්, ධර්මය සැනසීමේ මාර්ගයක් වෙන්න පුළුවන් මේ ලෝකෙ කවුරු නැති වුණත්, උඹ තනි වෙලා නෑ කියලා මතක් කරලා දෙන්න භාග්‍යවතුන් වහන්සේගේ මෙත් සිසිලස හැමදාම තියෙනවා…” 🪷 මේ සංසාර ගමනේදී අපි කොච්චර දේවල් අහිමි කරගෙන ඇතිද කියලා අපි දන්නෙවත් නැහැ. තාත්තගෙ ආදරය අහිමි වුණා කියලා, උඹ ආදරය ලබන්න සුදුසු නැති කෙනෙක් නෙමෙයි. උඹට ආදරය ලැබෙන්න ඕන. උඹට සැනසීම ලැබෙන්න ඕන. උඹේ හිතට ආරක්ෂාව දැනෙන්න ඕන. ඔයාගෙ තාත්තගෙ මතකය හැමදාම ඔයාගෙ හිතේ තියෙයි. ඒ මතකය මැකෙන්න ඕන නැහැ. ඒ මතකය එක්කම හොඳින් ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ ගමනේදී ඔයාට ආලෝකයක් වේවා. ඔයාට හිතෙන හැම වෙලාවකම, “මට තාත්තව මතක් වෙනවා…” කියලා හිත බර කරගන්නවා වෙනුවට, “මගේ හිතේ මේ දුකත් මම තේරුම් ගන්නවා…” කියලා හෙමින් හිතන්න. සංසාරේ කියන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් දිගු ගමනක්. ඒ දිගු ගමනේදී අපි කී වතාවක් අම්මා කෙනෙක් වෙලා ඇතිද…? කී වතාවක් තාත්තෙක් වෙලා ඇතිද…? කී වතාවක් දුවෙක් වෙලා ඇතිද…? කී වතාවක් අපි ආදරය කරපු අයගෙන් වෙන්වෙලා ඇතිද…? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ…” මේ සංසාරයට මුලක් සොයාගත නොහැකියි කියලා. මේ සංසාර ගමනේදී අපි කොච්චර දේවල් අහිමි කරගෙන ඇතිද කියලා අපි දන්නෙවත් නැහැ. “තාත්තගෙ ආදරය අහිමි වුණු හැම ගැහැණු ළමයෙකුටම… කවුරුත් නොදුන්න ආදරයක් හොයමින් හඬන හිතකට, භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව සැනසීමක් වේවා…” 🤍 Copied ( සුදු හදුන් ) #buddha #thaththa #theruwansaranai #myjourney #fatherlove” của @luxia111 có 1.103 lượt xem, 53 lượt thích, 6 bình luận, 1 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 5,44% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 0 giây. Video đã được lưu 1 lần.

Dữ liệu tính đến 17 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

LuXiA 🪐

@luxia111

Dear Universe,🦋 thank you for everything.🤍🪐🪽✨

Xem hồ sơ
Người theo dõi
67.638
Đang theo dõi
92
Lượt thích
1.391.930
Video
1.292

Video gần đây

XEM THÊM TỪ @LUXIA111

Hashtag trong video này

Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 1.103 lượt xem, 53 lượt thích và 6 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @luxia111, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 5,44% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-09-13, hơn hai tuần trước.
Video này dùng những hashtag nào?
Bản ghi liên kết 1 hashtag, bắt đầu bằng #buddha.