Vai al contenuto
TikMonkey

Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7685108398089620743; i metadati pubblici qui sotto restano comunque indicizzati.

තාත්තගෙ ආදරය අහිමි වුණු හැම දුවෙක්ටම… 🤍 දුවේ… උඹටත් සමහර දවස්වල හිතෙනවා ඇති නේද… “තාත්තේ…… — @luxia111

Pubblicato 13 set 2026 (più di due settimane fa)0 s1103 visualizzazioni

Statistiche del video

Conteggi pubblici dall’ultimo aggiornamento.

Visualizzazioni
1103
Like
53
Commenti
6
Condivisioni
1
Salvataggi
1
Interazione
5,44%
Durata
0 s
Pubblicato
13 set 2026

Approfondimenti sul video

Il video TikTok «තාත්තගෙ ආදරය අහිමි වුණු හැම දුවෙක්ටම… 🤍 දුවේ… උඹටත් සමහර දවස්වල හිතෙනවා ඇති නේද… “තාත්තේ… ඔයා හිටියා නම්…” කියලා හෙමින් හෙමින් හිත ඇතුළෙන්ම කතා කරන්න. අනිත් කෙල්ලො තාත්තත් එක්ක හුරතල් වෙනකොට, තාත්තගෙ අතේ එල්ලිලා යනකොට, “මගේ දුව” කියලා ආදරෙන් අහනකොට… උඹත් හිනාවෙලා බලන් ඉන්න ඇති. ඒත් ඒ හිනාව පිටිපස්සෙ තියෙන හිස් තැන, කවුරුත් දන්නෙ නැතුව ඇති… උඹටත් ඕන ඇති, දවසක කවුරුහරි උඹ දිහා බලලා, “මගේ දුවේ… බය වෙන්න එපා. මං ඉන්නවා…” කියනවා අහන්න. ඔයාට මතකද තාත්තගෙ අත අල්ලගෙන ඇවිදපු ඒ දවස්…? ලෝකෙ කොච්චර ලොකු වුණත්, තාත්තගෙ අත අල්ලගෙන ඉන්නකොට ඔයාට දැනුණෙ පුංචි දුවෙක් වගේ ආරක්ෂිත හැඟීමක් නේද…? තාත්තගෙ කටහඬ ඇහුණම හිතට සැනසීමක් දැනුණා නේද…? ඒත් අද… තාත්තගෙ කටහඬ වෙනුවට මතක විතරක් ඉතුරු වෙලා ඇති. තාත්තගෙ අත වෙනුවට, අල්ලගන්න හිස් තැනක් ඉතුරු වෙලා ඇති. කොච්චර ශක්තිමත් වෙන්න හැදුවත්, සමහර දවස්වල හිත ඇතුළෙන් ඔයාට තාත්තව හොයෙනවා ඇති… “තාත්තේ… ඔයා හිටියා නම්…” කියලා හිතෙනවා ඇති. , ඒ හැඟීම වැරදි දෙයක් නෙමෙයි. තාත්තව මතක් වෙලා ඇඬෙන එක දුර්වලකමක් නෙමෙයි. ඒ ඔයාගෙ හිතේ තිබුණු ආදරය තාමත් ජීවමාන නිසා. මේ ලෝකෙ හැමෝම අපිට තාත්තගෙ ආදරය දෙන්නෙ නැහැ. ඒත් මේ ලෝකෙ දුකින් පිරුණු හිතකට සැනසීමේ මාර්ගය පෙන්වූ උතුම් පියෙකු වගේ වූ ශාස්තෘන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ අපේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළේ, “ඔබේ දුක මම තේරුම් ගන්නවා” කියන වචන විතරක් නෙමෙයි. දුක ඇතිවෙන්නේ කොහොමද… දුකෙන් නිදහස් වෙන්නෙ කොහොමද… හිතට සැනසීම ලැබෙන්නෙ කොහොමද… කියලා මාර්ගය පෙන්වා දුන්නා. උඹ කොච්චර ලොකු වුණත්, කොච්චර ශක්තිමත් වුණත්, හිත ඇතුළෙ ඉන්න ඒ පුංචි දුවට තාත්තගෙ ආදරය තාමත් ඕන ඇති නේද… තාත්තව නැතිවෙලා අද ඔයාට කොච්චර කාලයක් ගියත්, ඔයා තාමත් කෙනෙක්ගෙ දුවෙක්. ඔයාට ආදරය ඕන. ඔයාට සැනසීම ඕන. ඔයාට කවුරුහරි “බය වෙන්න එපා” කියලා කියනවා අහන්න ඕන. උඹේ හිතේ තියෙන ඒ දුක, කවුරුත් නොදන්න ඒ නිහඬ කඳුළු, කවුරුත් නොදකින ඒ තනිකම… ඒ හැමදේම අරගෙන උඹට තවත් කෙනෙක් ළඟට යන්න පුළුවන්. උඹේ දුක අහන්න, උඹේ හිත සනසන්න, උඹ වැටෙන වෙලාවක ආදරෙන් උඹ දිහා බලන 🥺❤️‍🩹 තාත්තගෙ ආදරය නැති හැම ගැහැණු ළමයෙකුටම… තාත්තව මතක් වෙන හිතකටත්, ධර්මය සැනසීමේ මාර්ගයක් වෙන්න පුළුවන් මේ ලෝකෙ කවුරු නැති වුණත්, උඹ තනි වෙලා නෑ කියලා මතක් කරලා දෙන්න භාග්‍යවතුන් වහන්සේගේ මෙත් සිසිලස හැමදාම තියෙනවා…” 🪷 මේ සංසාර ගමනේදී අපි කොච්චර දේවල් අහිමි කරගෙන ඇතිද කියලා අපි දන්නෙවත් නැහැ. තාත්තගෙ ආදරය අහිමි වුණා කියලා, උඹ ආදරය ලබන්න සුදුසු නැති කෙනෙක් නෙමෙයි. උඹට ආදරය ලැබෙන්න ඕන. උඹට සැනසීම ලැබෙන්න ඕන. උඹේ හිතට ආරක්ෂාව දැනෙන්න ඕන. ඔයාගෙ තාත්තගෙ මතකය හැමදාම ඔයාගෙ හිතේ තියෙයි. ඒ මතකය මැකෙන්න ඕන නැහැ. ඒ මතකය එක්කම හොඳින් ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ ගමනේදී ඔයාට ආලෝකයක් වේවා. ඔයාට හිතෙන හැම වෙලාවකම, “මට තාත්තව මතක් වෙනවා…” කියලා හිත බර කරගන්නවා වෙනුවට, “මගේ හිතේ මේ දුකත් මම තේරුම් ගන්නවා…” කියලා හෙමින් හිතන්න. සංසාරේ කියන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් දිගු ගමනක්. ඒ දිගු ගමනේදී අපි කී වතාවක් අම්මා කෙනෙක් වෙලා ඇතිද…? කී වතාවක් තාත්තෙක් වෙලා ඇතිද…? කී වතාවක් දුවෙක් වෙලා ඇතිද…? කී වතාවක් අපි ආදරය කරපු අයගෙන් වෙන්වෙලා ඇතිද…? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ…” මේ සංසාරයට මුලක් සොයාගත නොහැකියි කියලා. මේ සංසාර ගමනේදී අපි කොච්චර දේවල් අහිමි කරගෙන ඇතිද කියලා අපි දන්නෙවත් නැහැ. “තාත්තගෙ ආදරය අහිමි වුණු හැම ගැහැණු ළමයෙකුටම… කවුරුත් නොදුන්න ආදරයක් හොයමින් හඬන හිතකට, භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව සැනසීමක් වේවා…” 🤍 Copied ( සුදු හදුන් ) #buddha #thaththa #theruwansaranai #myjourney #fatherlove» di @luxia111 ha totalizzato 1103 visualizzazioni, 53 like, 6 commenti, 1 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 5,44% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato più di due settimane fa e dura 0 secondi. È stato salvato 1 volte.

Dati aggiornati al 17 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.

LuXiA 🪐

@luxia111

Dear Universe,🦋 thank you for everything.🤍🪐🪽✨

Vedi profilo
Follower
67.638
Seguiti
92
Like
1.391.930
Video
1292

Video recenti

ALTRI VIDEO DI @LUXIA111

Hashtag in questo video

I link restano all’interno di questo indice.

Domande frequenti

Quante visualizzazioni ha questo video TikTok?
L’acquisizione indicizzata qui riporta 1103 visualizzazioni, 53 like e 6 commenti.
Chi ha pubblicato questo video TikTok?
È stato pubblicato da @luxia111, il cui profilo è collegato da questa pagina.
Qual è il tasso di interazione di questo video TikTok?
Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 5,44% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
Quando è stato pubblicato questo video TikTok?
È stato pubblicato il 2026-09-13, più di due settimane fa.
Quali hashtag vengono usati in questo video?
L’acquisizione collega 1 hashtag, a partire da #buddha.