Chuyển tới nội dung
TikMonkey

Tải MP4Trình tải

''සිනහා මලක් වි යලි යලි පිපියන් පෙම් කල සිතක මතු ! 🤍 '' දෙන්නම පටලගත්ත අත් අල්ලන් ජිවිතේ… — @mihir_kavizha

Đăng ngày 11 thg 8, 2026 (3 tháng trước)25 giây87.271 lượt xem

Xem thêm từ @mihir_kavizha

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
87.271
Lượt thích
9.282
Bình luận
76
Lượt chia sẻ
157
Lượt lưu
282
Tương tác
10,9%
Thời lượng
25 giây
Ngày đăng
11 thg 8, 2026

Phân tích video

Video TikTok “''සිනහා මලක් වි යලි යලි පිපියන් පෙම් කල සිතක මතු ! 🤍 '' දෙන්නම පටලගත්ත අත් අල්ලන් ජිවිතේ දුර යන්න ගොඩක් ලස්සනට හින දකින්න ඇති... දෙන්නම එකට මවපු හීන එක්ක තනිවෙන්න උනාම අද කොහොම ඒ කෙල්ල දරාගන්නවා ඇතිද.. ආදරෙන් ඉදපු,ආදරේ කරපු, තත්ත්පරයක් ගානෙ මතක් වෙද්දි හිතට කොච්චර නම් වේදනාවක් දැනෙනවා ඇතිද.. ආයේ ඔයා එක්ක එකට හිනාවෙන්න දවසක් එන්නෙ නෑ නේද කියලා හිතට දැනෙද්දි පපුව කඩාගෙන යන තරම් දුකක් වේදනාවක් හිතට එනවා ඇති.. ආදරේ එහෙමයි කියලා හිතන්න පුලුවන් ද හීනෙකින්වත් නොහිතපු දේවල් දරාගන්න වෙද්දි තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරපු ඒ මනුස්සයා මේ ලෝකෙ නෑ නේද කියලා දැනෙන වේදනාව කොහොම දරාගන්න ද... මහමෙරක් තරම් ආදරේ කරලා අවසාන මොහොතත් එකටම යමු කිව්වට හුගක් ආදර කතාවල දෙන්නම ආදරේ කරලා එක්කෙනෙක් මතක එක්ක තනිවුනා.. ඉතින්.., කරපු ආදරේ කොච්චර ද ඒ තරමටම හිත හයිය වෙන්න ඕනේ ඒ කෙල්ලට මේ වේදනාව දරා ගන්න.. ඉතින් මගෙ රත්තරං .... අවසානවතාවටත් හරි ආදරෙන් එයාගේ නළල ඉබලා කියන්න ඇති මේ ආත්මෙට විතරක් නෙමෙයි හැම ආත්මෙකම මං ඔයාට ආදරෙයි කියලා.. ගෙවන හැම තත්ත්පරේම ආදරෙන් ගෙවන්න.. මේ මොහොත ආදරෙන් ඉන්න . අවසාන මොහෙතෙදින් රන්ඩු උනොත් ජීවිත කාලේම හිතේ තියෙයි අපි අවසාන මොහොතෙ රණ්ඩු කලා නේද කියලා.. ඉතින් ආදරෙයි නම් හැම මොහොතක්ම ආදරෙන් ගෙවන්න ආදරෙන් ඉන්න. රණ්ඩු වෙන්න තරහා වෙන්න ඊලග මොහොත ආදරෙන් ගත කරන්න.. වරදක් උනානම් සමාවගන්න. පුලුවන් හැම වෙලාවෙම ආදරේ විතරක්ම දෙන්න.. මොකද.., අදටත් මේ ලෝකේ ආදරේ ජීවිතේම කරගත්තු ආදරණීය මිනිස්සු ජීවත් වෙනවා.. ඉතින් මං ආයෙන් කියනවා හැමදාම ආදරෙන් ඉන්න.. හැම ආදර කතාවකටම ලස්සන අවසානයක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්නම ඕනෙ..! ඉතින් තාමත් ඒ ගැනු ලමයා අර ගෙවිගිය අතිතයේ සුන්දර මතක විදිනවා ඇති ... සමහරවිට ඒ මතක ම එයගේ පපුවට කොච්චර වෙදානවක් ගෙනවා ඇතිද .. මේ ආත්මේට ඒ ආදර කතාව ඉවර උනාට ලබන හැම ආත්මෙක ඒ අල්ලගත්තු අන් ඇතැරෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරනවා ... දිල ගියපු මතකයන් මතක් වෙද්දි අනිත් කෙනාගේ ඇහෙන් කදුලක් වැටෙනවානම් ඔයා තරම් සුන්දර මනුස්සයෙක් එයාට තවන් මේ ලොකේ ඉදලා නැ ... තව කෙනෙක් ගේ හිතක ලස්සන මලක් විදියට පිපෙන්න කවදහරි ඔයාව මතක් වෙද්දිත් ඇහැට කදුලක් වැටෙන තැනට .... ආදරණියම පරිච්ඡේදයක් ජිවිතේ ලියවෙන්නේ එකම එක පාරයි ඒක ලස්සනට ලියන්න හිමි උනා හෝ නැතා ලස්සන හදවතක් විදියට මතක් කරන්න කිසිම ආත්මෙක ලස්සන ආදර කතා හිමිවේවා අහිමි නොවේවා 🤍🦋 ! #fypシ #trending #manuandmal #vairalvideo #srilankan_tik_tok🇱🇰” của @mihir_kavizha có 87.271 lượt xem, 9.282 lượt thích, 76 bình luận, 157 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 10,9% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng 3 tháng trước và có thời lượng 25 giây. Video đã được lưu 282 lần.

Dữ liệu tính đến 25 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

Mihir kavizha ' 🪽

@mihir_kavizha

Zingle ! FB _mihir kavizha Artist 🫶🏻 "

Xem hồ sơ
Người theo dõi
29.617
Đang theo dõi
38
Lượt thích
1.389.900
Video
94

Video gần đây

XEM THÊM TỪ @MIHIR_KAVIZHA

Hashtag trong video này

Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 87.271 lượt xem, 9.282 lượt thích và 76 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @mihir_kavizha, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 10,9% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-08-11, 3 tháng trước.
Video này dùng những hashtag nào?
Bản ghi liên kết 4 hashtag, bắt đầu bằng #fypシ.
Video TikTok này dài bao lâu?
Đoạn video đã ghi nhận có thời lượng 25 giây.