Aller au contenu
TikMonkey

Télécharger en MP4Téléchargeur

''සිනහා මලක් වි යලි යලි පිපියන් පෙම් කල සිතක මතු ! 🤍 '' දෙන්නම පටලගත්ත අත් අල්ලන් ජිවිතේ… — @mihir_kavizha

Publiée le 11 août 2026 (il y a 3 mois)25 s87 271 vues

Plus de @mihir_kavizha

Statistiques de la vidéo

Compteurs publics lors de la dernière actualisation.

Vues
87 271
J’aime
9 282
Commentaires
76
Partages
157
Enregistrements
282
Engagement
10,9 %
Durée
25 s
Publiée
11 août 2026

Analyse de la vidéo

La vidéo TikTok de @mihir_kavizha « ''සිනහා මලක් වි යලි යලි පිපියන් පෙම් කල සිතක මතු ! 🤍 '' දෙන්නම පටලගත්ත අත් අල්ලන් ජිවිතේ දුර යන්න ගොඩක් ලස්සනට හින දකින්න ඇති... දෙන්නම එකට මවපු හීන එක්ක තනිවෙන්න උනාම අද කොහොම ඒ කෙල්ල දරාගන්නවා ඇතිද.. ආදරෙන් ඉදපු,ආදරේ කරපු, තත්ත්පරයක් ගානෙ මතක් වෙද්දි හිතට කොච්චර නම් වේදනාවක් දැනෙනවා ඇතිද.. ආයේ ඔයා එක්ක එකට හිනාවෙන්න දවසක් එන්නෙ නෑ නේද කියලා හිතට දැනෙද්දි පපුව කඩාගෙන යන තරම් දුකක් වේදනාවක් හිතට එනවා ඇති.. ආදරේ එහෙමයි කියලා හිතන්න පුලුවන් ද හීනෙකින්වත් නොහිතපු දේවල් දරාගන්න වෙද්දි තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරපු ඒ මනුස්සයා මේ ලෝකෙ නෑ නේද කියලා දැනෙන වේදනාව කොහොම දරාගන්න ද... මහමෙරක් තරම් ආදරේ කරලා අවසාන මොහොතත් එකටම යමු කිව්වට හුගක් ආදර කතාවල දෙන්නම ආදරේ කරලා එක්කෙනෙක් මතක එක්ක තනිවුනා.. ඉතින්.., කරපු ආදරේ කොච්චර ද ඒ තරමටම හිත හයිය වෙන්න ඕනේ ඒ කෙල්ලට මේ වේදනාව දරා ගන්න.. ඉතින් මගෙ රත්තරං .... අවසානවතාවටත් හරි ආදරෙන් එයාගේ නළල ඉබලා කියන්න ඇති මේ ආත්මෙට විතරක් නෙමෙයි හැම ආත්මෙකම මං ඔයාට ආදරෙයි කියලා.. ගෙවන හැම තත්ත්පරේම ආදරෙන් ගෙවන්න.. මේ මොහොත ආදරෙන් ඉන්න . අවසාන මොහෙතෙදින් රන්ඩු උනොත් ජීවිත කාලේම හිතේ තියෙයි අපි අවසාන මොහොතෙ රණ්ඩු කලා නේද කියලා.. ඉතින් ආදරෙයි නම් හැම මොහොතක්ම ආදරෙන් ගෙවන්න ආදරෙන් ඉන්න. රණ්ඩු වෙන්න තරහා වෙන්න ඊලග මොහොත ආදරෙන් ගත කරන්න.. වරදක් උනානම් සමාවගන්න. පුලුවන් හැම වෙලාවෙම ආදරේ විතරක්ම දෙන්න.. මොකද.., අදටත් මේ ලෝකේ ආදරේ ජීවිතේම කරගත්තු ආදරණීය මිනිස්සු ජීවත් වෙනවා.. ඉතින් මං ආයෙන් කියනවා හැමදාම ආදරෙන් ඉන්න.. හැම ආදර කතාවකටම ලස්සන අවසානයක් ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්නම ඕනෙ..! ඉතින් තාමත් ඒ ගැනු ලමයා අර ගෙවිගිය අතිතයේ සුන්දර මතක විදිනවා ඇති ... සමහරවිට ඒ මතක ම එයගේ පපුවට කොච්චර වෙදානවක් ගෙනවා ඇතිද .. මේ ආත්මේට ඒ ආදර කතාව ඉවර උනාට ලබන හැම ආත්මෙක ඒ අල්ලගත්තු අන් ඇතැරෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරනවා ... දිල ගියපු මතකයන් මතක් වෙද්දි අනිත් කෙනාගේ ඇහෙන් කදුලක් වැටෙනවානම් ඔයා තරම් සුන්දර මනුස්සයෙක් එයාට තවන් මේ ලොකේ ඉදලා නැ ... තව කෙනෙක් ගේ හිතක ලස්සන මලක් විදියට පිපෙන්න කවදහරි ඔයාව මතක් වෙද්දිත් ඇහැට කදුලක් වැටෙන තැනට .... ආදරණියම පරිච්ඡේදයක් ජිවිතේ ලියවෙන්නේ එකම එක පාරයි ඒක ලස්සනට ලියන්න හිමි උනා හෝ නැතා ලස්සන හදවතක් විදියට මතක් කරන්න කිසිම ආත්මෙක ලස්සන ආදර කතා හිමිවේවා අහිමි නොවේවා 🤍🦋 ! #fypシ #trending #manuandmal #vairalvideo #srilankan_tik_tok🇱🇰 » compte 87 271 vues, 9 282 j’aime, 76 commentaires et 157 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 10,9 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a 3 mois et dure 25 secondes. Elle a été enregistrée 282 fois.

Données au 25 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.

Mihir kavizha ' 🪽

@mihir_kavizha

Zingle ! FB _mihir kavizha Artist 🫶🏻 "

Voir le profil
Abonnés
29 617
Abonnements
38
J’aime
1 389 900
Vidéos
94

Vidéos récentes

PLUS DE @MIHIR_KAVIZHA

Hashtags dans cette vidéo

Les liens restent dans cet index.

Questions fréquentes

Combien de vues cette vidéo TikTok a-t-elle ?
La capture indexée ici affiche 87 271 vues, 9 282 j’aime et 76 commentaires.
Qui a publié cette vidéo TikTok ?
Elle a été publiée par @mihir_kavizha, dont le profil est accessible depuis cette page.
Quel est le taux d’engagement de cette vidéo TikTok ?
D’après les indicateurs relevés, le taux d’engagement est de 10,9 % (j’aime + commentaires + partages rapportés aux vues).
Quand cette vidéo TikTok a-t-elle été publiée ?
Elle a été publiée le 2026-08-11, il y a 3 mois.
Quels hashtags sont utilisés dans cette vidéo ?
La capture relève 4 hashtags, à commencer par #fypシ.
Quelle est la durée de cette vidéo TikTok ?
L’extrait capturé dure 25 secondes.