Pular para o conteúdo
TikMonkey

Baixar MP4Baixador

උපතින්ම කැපී පෙනෙන කළු පැහැති උඩු රැවුලක් සහිත බිළිඳෙකු පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ… — @the.news.plus.7

Publicado em 24 de out. de 2026 (há mais de duas semanas)20s701.965 visualizações

Mais de @the.news.plus.7

Estatísticas do vídeo

Contagens públicas da última atualização.

Visualizações
701.965
Curtidas
43.541
Comentários
1.265
Compartilhamentos
11.644
Salvamentos
2.933
Engajamento
8,04%
Duração
20s
Publicado
24 de out. de 2026

Análise do vídeo

O vídeo do TikTok “උපතින්ම කැපී පෙනෙන කළු පැහැති උඩු රැවුලක් සහිත බිළිඳෙකු පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ අවධානයට! 👶🏻🧔🏻 අලුත උපන් බිළිඳෙකුගේ කම්මුල් සහ උඩු තොල ආශ්‍රිතව කැපී පෙනෙන ලෙස රෝම වර්ධනය වී ඇති අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී. මිලියන ගණනක නැරඹුම් සහ විවිධ හාස්‍යජනක ප්‍රතිචාර හිමිකරගෙන ඇති මෙම වීඩියෝව, අලුත උපන් බිළිඳුන්ගේ ශරීරයේ රෝම වර්ධනය පිළිබඳව ද විශාල කතාබහක් ඇති කර තිබේ. ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ උපතේදී බිළිඳෙකුගේ ශරීරයේ රෝම පැවතීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි. වෛද්‍ය විද්‍යාත්මකව ‘Lanugo’ ලෙස හඳුන්වන මෙම සියුම්, මෘදු රෝම ගර්භාෂය තුළදී කලලයේ සම මත වර්ධනය වන අතර, සම ආරක්ෂා කිරීමට සහ ගර්භාෂය තුළ ඇති ආරක්ෂිත ආලේපනය වන Vernix Caseosa සම මත රඳවා තබා ගැනීමට උපකාරී වේ. සාමාන්‍යයෙන් මෙම රෝම උපතට පෙර ගැලවී ගියද, ඇතැම් බිළිඳුන්ගේ උපතින් පසුවද දින කිහිපයක් හෝ සති කිහිපයක් පුරා පවතින අතර, පසුව ස්වභාවිකව ගැලවී යයි. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අදාළ වීඩියෝව සැබෑ එකක්ද, නැතහොත් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ එකක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.” de @the.news.plus.7 tem 701.965 visualizações, 43.541 curtidas, 1.265 comentários e 11.644 compartilhamentos nas métricas públicas captadas por este índice. Isso dá uma taxa de engajamento de 8,04% (curtidas, comentários e compartilhamentos sobre visualizações). Foi publicado há mais de duas semanas e tem duração de 20 segundos. Total de salvamentos: 2.933.

Dados de 25 de out. de 2026 (UTC), da última atualização pública captada por este índice.

The News Plus

@the.news.plus.7

Visit our website to know confirmed news instantly www.thenewsplus.lk

Ver perfil
Seguidores
21.858
Seguindo
1
Curtidas
200.672
Vídeos
406

Vídeos recentes

MAIS DE @THE.NEWS.PLUS.7

Perguntas frequentes

Quantas visualizações este vídeo do TikTok tem?
A captura indexada aqui registra 701.965 visualizações, 43.541 curtidas e 1.265 comentários.
Quem publicou este vídeo do TikTok?
Foi publicado por @the.news.plus.7, que tem link nesta página.
Qual é a taxa de engajamento deste vídeo do TikTok?
Considerando as métricas captadas, a taxa de engajamento é de 8,04% (curtidas + comentários + compartilhamentos sobre visualizações).
Quando este vídeo do TikTok foi publicado?
Foi publicado em 2026-10-24, há mais de duas semanas.
Qual é a duração deste vídeo do TikTok?
O vídeo captado tem duração de 20 segundos.