Aller au contenu
TikMonkey

Télécharger en MP4Téléchargeur

🙏🐘 විශ්ව රාජා වෙනුවෙන් රැයක් පහන් කළ තවත් දවසක්… ❤️ අද දවසත් ගෙවුණේ විශ්ව රාජා වෙනුවෙන් ක… — @vishwabuddhamuni

Publiée le 22 oct. 2026 (il y a plus de deux semaines)233 s7 770 vues

Statistiques de la vidéo

Compteurs publics lors de la dernière actualisation.

Vues
7 770
J’aime
547
Commentaires
24
Partages
2
Enregistrements
15
Engagement
7,37 %
Durée
233 s
Publiée
22 oct. 2026

Analyse de la vidéo

La vidéo TikTok de @vishwabuddhamuni « 🙏🐘 විශ්ව රාජා වෙනුවෙන් රැයක් පහන් කළ තවත් දවසක්… ❤️ අද දවසත් ගෙවුණේ විශ්ව රාජා වෙනුවෙන් කළ හැකි දේ උපරිමයෙන් කරන්න උත්සාහ කරමින්. විශ්ව රාජාට අවශ්‍ය කෑම බීම සූදානම් කරලා, ඔහු වෙනුවෙන් අවශ්‍ය දේවල් සපයන්න අපි අපට හැකි අයුරින් කැපවුණා. ඒ අතරතුර වනජීවී නිලධාරීන් ඇවිත් විශ්ව රාජාව පරීක්ෂා කළා. ඔහුගේ තත්ත්වය ගැන සොයා බැලුවා. දැන් අපේ ලොකුම බලාපොරොත්තුව ඔහුව උඩවලවට රැගෙන ගොස්, අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබාදී, නැවත දෙපයින් නැගී සිටින තත්ත්වයට පත් කිරීමයි. ඒ වෙනුවෙන් අපි තවමත් උත්සාහ කරනවා. 🙏 අදත් මේ ගමන ලේසි වුණේ නැහැ. මහන්සිය, නිදිමත, වෙහෙස හැමදේම තිබුණත් විශ්ව රාජාගේ අනාගතය ගැන හිතනකොට මේ සියල්ල දරාගන්න හිත හදාගන්න පුළුවන්. ඒ නිසා මහකුඹුක්වැව රජමහා විහාරය අසල මේ රාත්‍රියත් පහන් කලේ විශ්ව රාජා වෙනුවෙන් හෙට දවසේ තවත් පියවරක් ඉදිරියට තබන්න බලාපොරොත්තුවෙන්. මට අවශ්‍ය ප්‍රසිද්ධියක් නෙවෙයි. විශ්ව රාජාට නැවත නැගී සිටින්න අවස්ථාවක් ලැබෙනවා දකින්නයි. 🐘❤️ සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අපි කරන දේවල්වල වටිනාකම තීරණය වෙන්නේ කතා කරන වචනවලින් නොවෙයි, ඒ ජීවිතය වෙනුවෙන් අපි ගන්නා ක්‍රියාමාර්ගවලින්. විශ්ව රාජා වෙනුවෙන් අපේ උත්සාහය දිගටම පවතිනවා. 🙏❤️ #විශ්ව_රාජා #වනජීවී_රැකවරණය #මනුෂ්‍යත්වය #සත්ව_කරුණාව #චක්‍රවර්තී_මහරජ » compte 7 770 vues, 547 j’aime, 24 commentaires et 2 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 7,37 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 3 minutes 53 secondes. Elle a été enregistrée 15 fois.

Données au 24 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

Voir le profil
Abonnés
125 326
Abonnements
7
J’aime
2 895 468
Vidéos
1 355

Vidéos récentes

PLUS DE @VISHWABUDDHAMUNI

Hashtags dans cette vidéo

Les liens restent dans cet index.

Questions fréquentes

Combien de vues cette vidéo TikTok a-t-elle ?
La capture indexée ici affiche 7 770 vues, 547 j’aime et 24 commentaires.
Qui a publié cette vidéo TikTok ?
Elle a été publiée par @vishwabuddhamuni, dont le profil est accessible depuis cette page.
Quel est le taux d’engagement de cette vidéo TikTok ?
D’après les indicateurs relevés, le taux d’engagement est de 7,37 % (j’aime + commentaires + partages rapportés aux vues).
Quand cette vidéo TikTok a-t-elle été publiée ?
Elle a été publiée le 2026-10-22, il y a plus de deux semaines.
Quels hashtags sont utilisés dans cette vidéo ?
La capture relève 2 hashtags, à commencer par #ව.
Quelle est la durée de cette vidéo TikTok ?
L’extrait capturé dure 3 minutes 53 secondes.