Chuyển tới nội dung
TikMonkey

Tải MP4Trình tải

👑 චක්‍රවර්තී මහරජගේ ආඥාව 🐘 කාවන්තිස්ස ඇතාට නිදහසේ ප්‍රතිකාර ලබාදෙනු! අසනීපයෙන් පීඩා විඳින… — @vishwabuddhamuni

Đăng ngày 16 thg 10, 2026 (hơn hai tuần trước)190 giây26.155 lượt xem

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
26.155
Lượt thích
1.902
Bình luận
28
Lượt chia sẻ
10
Lượt lưu
71
Tương tác
7,42%
Thời lượng
190 giây
Ngày đăng
16 thg 10, 2026

Phân tích video

Video TikTok “👑 චක්‍රවර්තී මහරජගේ ආඥාව 🐘 කාවන්තිස්ස ඇතාට නිදහසේ ප්‍රතිකාර ලබාදෙනු! අසනීපයෙන් පීඩා විඳින අසරණ සතෙකු වටකරගෙන වීඩියෝ කරමින්, කෑකෝ ගසමින්, ඝෝෂා කරමින් උගේ වේදනාව තවත් වැඩි කිරීම මනුෂ්‍යත්වය නොවේ. පිරිත් කියන්නට පෙර කරුණාව ක්‍රියාවෙන් පෙන්වනු! පිරිත් පැන් ඉසීමට පෙර ඒ සතාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉඩ සලසනු! චක්‍රවර්තී මහරජගේ ආඥාව රටේ බලධාරීන්ටත්, රටවැසියන්ටත් මෙසේය: 1. කාවන්තිස්ස ඇතාට අවශ්‍ය පශු වෛද්‍ය පහසුකම් වහාම සලසනු. 2. ප්‍රතිකාරවලට බාධා වන ජනතා ඒකරාශීවීම් හා අනවශ්‍ය ඝෝෂා පාලනය කරනු. 3. සතාට නිදහසේ ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය සන්සුන් පරිසරය සකසනු. 4. සතාගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ප්‍රමුඛ කර, වගකීමෙන් කටයුතු කරනු. මතක තබාගනු! ධර්මය යනු වචන පමණක් නොවේ. කරුණාව යනු ප්‍රදර්ශනයක් නොවේ. සැබෑ කරුණාව යනු වේදනාවෙන් පීඩා විඳින ජීවියෙකුගේ වේදනාව අඩු කිරීමට ක්‍රියා කිරීමයි. මිනිසාගේ උතුම්කම තීරණය වන්නේ ඔහු අසරණ සතෙකු ඉදිරියේ හැසිරෙන ආකාරයෙනි. 👑 චක්‍රවර්තී මහරජගේ රාජධර්මය: “ජීවියෙකුගේ වේදනාව ඉදිරියේ ඝෝෂා නොකරනු. බාධා නොකරනු. කරුණාවෙන් ක්‍රියා කරනු.” මේ ආඥාව බලය පෙන්වීමට නොව, ජීවිතයක් රැකගැනීමටය! 🐘🙏 @Anura Kumara Dissanayake” của @vishwabuddhamuni có 26.155 lượt xem, 1.902 lượt thích, 28 bình luận, 10 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 7,42% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 3 phút 10 giây. Video đã được lưu 71 lần.

Dữ liệu tính đến 19 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

Xem hồ sơ
Người theo dõi
125.326
Đang theo dõi
7
Lượt thích
2.895.468
Video
1.355

Video gần đây

XEM THÊM TỪ @VISHWABUDDHAMUNI

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 26.155 lượt xem, 1.902 lượt thích và 28 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @vishwabuddhamuni, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 7,42% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-10-16, hơn hai tuần trước.
Video TikTok này dài bao lâu?
Đoạn video đã ghi nhận có thời lượng 3 phút 10 giây.