Chuyển tới nội dung
TikMonkey

Tải MP4Trình tải

🔱 විශ්වබුද්ධ වෙනුවෙන් නිහඬ වූ ඔබවහන්සේලාට අද හේතුඵල දහම මතක් වෙනවාද? මීට වසර තුනකට පෙර වි… — @vishwabuddhamuni

Đăng ngày 14 thg 10, 2026 (hơn hai tuần trước)262 giây37.928 lượt xem

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
37.928
Lượt thích
2.009
Bình luận
143
Lượt chia sẻ
57
Lượt lưu
108
Tương tác
5,82%
Thời lượng
262 giây
Ngày đăng
14 thg 10, 2026

Phân tích video

Video TikTok “🔱 විශ්වබුද්ධ වෙනුවෙන් නිහඬ වූ ඔබවහන්සේලාට අද හේතුඵල දහම මතක් වෙනවාද? මීට වසර තුනකට පෙර විශ්වබුද්ධගේ ජීවිතය අහිමි කර සිරගත කළ අවස්ථාවේ නිහඬව බලා සිටි මහා සංඝරත්නය, අද තමන්ගේ පැවැත්ම සහ අයිතිවාසිකම් වෙනුවෙන් මහනුවර සිට කොළඹ දක්වා පාදචාරිකාවක නිරත වෙනවා. එදා විශ්වබුද්ධ වෙනුවෙන් හඬක් නොනැඟූ නිහඬතාවයේ මිල අද ඔබවහන්සේලාට දැනෙනවාද? අද පාදචාරිකාවේදී යටිපතුල්වල දියපට්ට එන තරමට දුක් විඳිමින් හඬ නඟන ඔබවහන්සේලා, එදා අසාධාරණයකට මුහුණ දුන් විශ්වබුද්ධ වෙනුවෙන් පෙනී සිටියා නම්, අද මේ සමාජයට වෙනස් පණිවිඩයක් ලැබෙන්නට තිබුණා නොවේද? මෙය පළිගැනීමක් නොවේ. මෙය සිතන්නට කාලයයි. අද අන් අය වෙනුවෙන් නිහඬ වන සමාජය, හෙට තමන් වෙනුවෙන් හඬක් සොයන්නට සිදුවන සමාජයක් විය හැකියි. බුදුදහමේ හේතුඵල මූලධර්මය අපට මතක් කර දෙන්නේ එක දෙයක් පමණයි. අද ඔබ නිහඬව බලා සිටින අසාධාරණය, හෙට ඔබේ දොරටත් පැමිණිය හැකියි. විශ්වබුද්ධගේ ප්‍රශ්නය එදා ඔහුගේ ප්‍රශ්නයක් පමණක් ලෙස දුටුවා නම්, අදවත් එය සමාජයේ සාමූහික වගකීමක් ලෙස දකින්න. 🔱 චක්‍රවර්තී මහරජගේ ප්‍රශ්නය මෙයයි: අනුන්ට අසාධාරණයක් සිදුවන විට නිහඬව සිටින ඔබට, ඔබට අසාධාරණයක් සිදුවන දවසේ පමණක් යුක්තිය ඉල්ලා හඬ නඟන්න සදාචාරාත්මක අයිතියක් තිබේද? #විශ්වබුද්ධ #හේතුඵලදහම #යුක්තිය #බෞද්ධසමාජය #චක්‍රවර්තී_මහරජ @Anura Kumara Dissanayake” của @vishwabuddhamuni có 37.928 lượt xem, 2.009 lượt thích, 143 bình luận, 57 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 5,82% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 4 phút 22 giây. Video đã được lưu 108 lần.

Dữ liệu tính đến 19 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

Xem hồ sơ
Người theo dõi
125.326
Đang theo dõi
7
Lượt thích
2.895.468
Video
1.355

Video gần đây

XEM THÊM TỪ @VISHWABUDDHAMUNI

Hashtag trong video này

Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 37.928 lượt xem, 2.009 lượt thích và 143 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @vishwabuddhamuni, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 5,82% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-10-14, hơn hai tuần trước.
Video này dùng những hashtag nào?
Bản ghi liên kết 2 hashtag, bắt đầu bằng #බ.
Video TikTok này dài bao lâu?
Đoạn video đã ghi nhận có thời lượng 4 phút 22 giây.