動画の統計
直近の更新で取得した公開カウントです。
- 再生数
- 731,962
- いいね
- 90,730
- コメント
- 3,689
- シェア
- 4,172
- 保存
- 6,166
- エンゲージメント
- 13.47%
- 再生時間
- 133秒
- 投稿日
- 2025年9月4日
動画のインサイト
@savindu_kanishka_のTikTok動画「ඔයාට කිසිම දෙයක් බැරි, කිසිම දෙයක් නැති කෙනෙක් විදියට ඔයාව ප්‍රතික්ශේප කරපු හැමෝටම ක්‍රියාවෙන් උත්තර දෙන්න දවසක් එනවමයි. මුලින්ම ස්තූතියි කඩ බරගානක් පහු කරලා ගමක් ඇතුලෙ තියෙන මගේ කඩෙන් බඩුවක් ගන්න ආපු සියළුදෙනාටම. විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනෙ කෙනෙක් ඉන්නවා, කඩේ පොඩියට පටන්ගත්ත කාලේ ගෙදරින් කඩකාරයෙක්ට කැමති නෑ කියලා, එයාගේ යාළුවෝ කඩේ කොල්ලා කියලා විහිළු කරනවා කියලා සම්බන්ධෙ නවත්තපු මගේ Girl friend. එදා තමයි මන් දැනගත්තේ ජීවත්වෙන්න සල්ලි,දියුණුව කොච්චර නම් වටිනවද කියලා. එදා පටන්ගත්ත ගේම කිසිම විවේකයක් නැතුව මගේ ජිවිතේ තිබ්බ නිදහස්ම කාලේ කැපකරලා පට්ට කට්ටක් කාලා ජීවිතේට මට ඕනි හැමදේම ලබාගත්තා. දැන් මට අවුරුදු 27යි. ඔයත් හීන පස්සේ දුවන කෙනෙක්නම් අහගන්න මේ කතාව, 2017 A/L කරලා මුලින්ම රස්සාවකට ගියේ කොළඹ ප්‍රසිද්ධ ආයතනයක 17500 වැටුපකට. අවුරුදු දෙකක් වගේ යනකොට මට දැනුනා ටයිකෝට් දාලා ලස්සනට වැඩට ගිහින් 8-5 වෙනකන් වැඩ කලාට නාකි වෙනකන් මට මං ආස දේවල් ලබාගන්න බෑ කියලා. ඊටපස්සෙ මට ඕනවුනේ මහන්සිවෙන තරමට සීමාවක් නැතුව සල්ලි හම්බුකරන විදියක්. මන් පටන්ගත්තා uber eats කෑම ඩිලිවරි කරන්න.මං උදේ ඉදන් රෑ වෙනකන් එකදිගට ඩිලිවරි දුවලා සල්ලි ඉතුරු කරගත්තා. ඒත් කොරෝනා ආවම ඒ ඔක්කොම නතරවුනා. මගේ තාත්තට තිබ්බා එළවළු කඩයක්.කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉන්න බැරිනිසා මන් ඒකෙ බඩු කිරන්න පටන්ගත්තා.එතකොට තමයි මටත් මගේම බිස්නස් එකක් කරන්න ආසාව ආවේ. එකතුකරගත්ත සල්ලිවලින් අපේ ගමේ මිනිස්සුන්ට අඩුවට දේවල් ගන්න පුලුවන් තොගබඩු කඩයක් පොඩියට පටන් ගත්තා. ඒක මං හිතුවටත් වඩා ඉක්මනට සාර්ථක වුනා. FB එකේ ඔයාලා හැමෝම ආසාවෙන් බලන අසරණ අයට උදව් කරන දේවල් කරන්නෙත් ඒකේ ලාභයෙන්. මහන්සිවෙන එක බාගෙට මහන්සිවෙන්න එපා, උපරිම දෙන්න.අනාගතේ වෙනුවෙන් නොකා නොබි දෙන කැපකිරිමට වසන්තේ මල් පිපෙනවාමයි.පිනකට ලැබිච්ච මනුස්ස ජිවිතේ හැමදාම දුක්විදින්නත් එපා.කවදා හරි මේවා දාලා යන්න වෙනවා.ඒක නිසා මහන්සිවෙලා ලබාගත්ත දේවල්වලින් සැප බුක්තිවිදින්නත් කාලයක් තියාගන්න. ගමක් ඇතුලෙ කඩයක් හදන් බිංදුවේ ඉදන් මම කලානම් ඔයාටත් අනිවාර්යයෙන් පුලුවන්. සමහරු හිතනවා ලංකාවේ ඉදන් ගේමක් ගහන්න බෑ කියලා. ඉන්න තැන, වයස, තත්වය කියන්නෙ නිකන්ම නිකන් වචන විතරයි. පිලිගැනීම අඩු රස්සාවක් කරන්න ගොඩක් අයට ලැජ්ජයි.ඒත් තමන්ගෙ අරමුණ තමන්ට පැහැදිලියි නම් ඔයාගේ ගමන ඔයා යන්න.රැකියාව කියන්නේ අපි ජීවත්වෙන්න කරන දෙයක් මිසක් මනුස්ස ජීවිතය මනින දෙයක් නෙමෙයි. ඔයාට අද ඔයා විතරක් වෙන්න පුළුවන්, ඒත් දින්නට පස්සේ අත්පුඩි ගහන්න ගොඩක් අය ඉදියි. නැති කාලේදි අපිව දාලා ගියපු අයත් එදාට ලගට ඇවිත් සුරංගනා කතා කියයි.එයාලට කවදාවත් වෛර කරන්න එපා මොකද එයාලා නිසයි ඔයා ජිවිතය දැන් සතුටින් විදින්නේ. අසාර්ථක වීම් ප්‍රතික්ශේප වීම් කියන්නේ ඔයාගේ ජීවිතේ ආරම්භය වෙන්න පුළුවන්. ආරම්භය වරදින්න පුළුවන්, ඒත් වැරදිලා වැරදිලා හරියන දවසක් එනවා.එදයින් පස්සේ හැමදාම හරියනවා.එතකන් අල්ලන් ඉන්න.ගේම Finish කරලම පිටිපස්ස බලන්න.මොකද *හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ*」は、このインデックスが取得した公開指標で731,962回再生、90,730いいね、3,689コメント、4,172シェアとなっています。 エンゲージメント率は13.47%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは14 か月前で、再生時間は2 分13 秒です。 6,166回保存されています。
2026年10月25日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。
- フォロワー
- 132,788
- フォロー中
- 1,593
- いいね
- 4,105,942
- 動画
- 225
最近の動画
9089回再生938いいね49コメント13 日前@savindu_kanishka_ 13.6万回再生1.2万いいね164コメント14 日前@savindu_kanishka_ 1.2万回再生1378いいね40コメント15 日前@savindu_kanishka_ 7.2万回再生1万いいね218コメント16 日前@savindu_kanishka_ 6.7万回再生8118いいね379コメント21 日前@savindu_kanishka_ 6.6万回再生6574いいね232コメント28 日前@savindu_kanishka_ 1.6万回再生1726いいね47コメント29 日前@savindu_kanishka_ 5.5万回再生4882いいね69コメント先月@savindu_kanishka_ 8.8万回再生5758いいね41コメント先月@savindu_kanishka_ 12.8万回再生1.2万いいね438コメント先月@savindu_kanishka_ 16.6万回再生6920いいね85コメント先月@savindu_kanishka_ 5.8万回再生4734いいね127コメント先月@savindu_kanishka_
よくある質問
- このTikTok動画の再生数は?
- ここにインデックスされた取得データでは、731,962回再生、90,730いいね、3,689コメントです。
- このTikTok動画を投稿したのは誰ですか?
- @savindu_kanishka_が投稿しました。投稿者へのリンクはこのページにあります。
- このTikTok動画のエンゲージメント率は?
- 取得した指標全体で、エンゲージメント率は13.47%です(いいね+コメント+シェアを再生数で割った値)。
- このTikTok動画はいつ投稿されましたか?
- 2025-09-04(14 か月前)に投稿されました。
- このTikTok動画の長さは?
- 取得したクリップの再生時間は2 分13 秒です。