Zum Inhalt springen
TikMonkey

MP4 herunterladenVideo-Download

👑 ජයරත්න පතිරආරච්චි මහතා | ඉතිහාසයේ සැඟවුණු අකුරු කියවන මහා දැනුම් සම්භාරය මිනිසෙකුගේ සැබ… — @vishwabuddhamuni

Gepostet am 15. Okt. 2026 (vor 12 Tagen)238 s19.838 Aufrufe

Video-Statistiken

Öffentliche Zahlen vom letzten Abruf.

Aufrufe
19.838
Likes
696
Kommentare
18
Shares
13
Gespeichert
35
Engagement
3,66 %
Dauer
238 s
Gepostet
15. Okt. 2026

Video-Einblicke

Das TikTok-Video „👑 ජයරත්න පතිරආරච්චි මහතා | ඉතිහාසයේ සැඟවුණු අකුරු කියවන මහා දැනුම් සම්භාරය මිනිසෙකුගේ සැබෑ වටිනාකම මැනිය යුත්තේ ඔහුගේ වයසින් හෝ තනතුරින් නොව, ඔහු සතු දැනුමෙන් සහ ඒ දැනුමෙන් අනාගත පරපුරට ලබාදිය හැකි ආලෝකයෙනි. ලංකා ඉතිහාසයේ මුල් ජනාවාසවල සිට අතීත රජදරුවන් ගල් පුවරුවල සටහන් කළ සෙල්ලිපි දක්වා, අපේ අතීතය කියවා තේරුම් ගැනීම යනු හුදෙක් අකුරු කියවීමක් නොව, ජාතියක මතකය නැවත අවදි කිරීමකි. ජයරත්න පතිරආරච්චි මහතා සතු ඉතිහාස දැනුම සහ සෙල්ලිපි පිළිබඳ අවබෝධය අනාගත පරපුරට දායාද කිරීමේ වැදගත්කම අප අමතක නොකළ යුතුය. වයසට යන ශරීරය දුර්වල විය හැකිය. රෝගී වන ගතට විවේකය අවශ්‍ය විය හැකිය. එහෙත් ජීවිත කාලයක් පුරා එක්රැස් කළ දැනුම, අත්දැකීම් සහ ඉතිහාස මතකය රැකගැනීම මුළු ජාතියකම වගකීමකි. 👑 චක්‍රවර්තී මහරජගේ රාජධර්මය “අතීතය කියවිය හැකි මිනිසුන්ට ගෞරව කරනු. අතීතයෙන් පාඩම් ඉගෙන ගනු. ඉතිහාසය පිළිබඳ තීරණ ගන්නේ සාක්ෂි, සෙල්ලිපි සහ සත්‍යය පදනම් කරගෙනය.” ජාතියක අභිමානය රැඳෙන්නේ අතීතය ගැන උදම් ඇනීමෙන් නොව, අතීතයේ සත්‍යය සොයා එය අනාගතයට සුරක්ෂිත කිරීමෙනි. 👑 චක්‍රවර්තී මහරජ @Anura Kumara Dissanayake“ von @vishwabuddhamuni kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 19.838 Aufrufe, 696 Likes, 18 Kommentare, 13 Shares. Das entspricht einer Engagement-Rate von 3,66 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 12 Tagen gepostet und dauert 3 Minuten, 58 Sekunden. Es wurde 35 Mal gespeichert.

Datenstand: 19. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

Profil ansehen
Follower
125.326
Gefolgt
7
Likes
2.895.468
Videos
1.355

Neueste Videos

MEHR VON @VISHWABUDDHAMUNI

Häufige Fragen

Wie viele Aufrufe hat dieses TikTok-Video?
Die hier indexierte Erfassung meldet 19.838 Aufrufe, 696 Likes und 18 Kommentare.
Wer hat dieses TikTok-Video gepostet?
Gepostet wurde es von @vishwabuddhamuni, das Profil ist auf dieser Seite verlinkt.
Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 3,66 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
Wann wurde dieses TikTok-Video gepostet?
Gepostet am 2026-10-15, vor 12 Tagen.
Wie lang ist dieses TikTok-Video?
Der erfasste Clip dauert 3 Minuten, 58 Sekunden.